බස්නාහිර පලාතේ රැදවුම් නිවාසයක සිටි බව කියන ලාබාල ගැබිනියන් දෙදෙනෙකු කල්පිටියේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එක් දැරියකගේ වයස 16 වන අතර අනෙත් දැරියගේ වයස 14 කි.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් පෙර
ඔෂාන් Tuesday, 18 March 2014 08:04 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
හර්ෂ Tuesday, 18 March 2014 07:53 AM
මෙහෙම රටක් ගැබිණි මව්වරු ගැබිණි බව නිසා පොලිසියේ. අම්මා තාත්තගේ ආදරය නැති නිසා කාගෙන් හෝ ආදරය ඉල්ලලනවා. කෝ මේ කාන්තා විමුක්ති කට්ටිය. මේවා මානව හිමිකම් නොවේද? (නධී)
අමිල සිංග Tuesday, 18 March 2014 08:54 AM
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුවක් වගේ. (නදී)
ජගත් Tuesday, 18 March 2014 09:41 AM
කෝ මේ සේනාව? (නදී)
කිරි ගමරාල Tuesday, 18 March 2014 11:34 AM
බස්නාහිර පළාතේ රැඳවුම් නිවසේ හිටිය දෙන්න කොහොමද කල්පිටි ගියේ කියන එක තමා ප්‍රශ්නය (දිල්)
කුමාරි Tuesday, 18 March 2014 11:35 AM
දෙමාපිය හවූ හරනක් නැති උනාම ඔහොම තමා. සමාජයේ කරුණාව දයාවවත් ඔවුන්ට ලැබේව.!(දිල්)
ලංකාසිරි Tuesday, 18 March 2014 02:44 PM
රැදවුම් නිවාස වල පාලකයින්ගේ වැඩ තමයි. මේවට වග කියන්න ඕනේ ඔවුන්. අහිංසක දරුවන්ගේ ජීවිත අපරාදේ විනාස වෙන හැටි. (නදී)
අශෝක Tuesday, 18 March 2014 02:48 PM
පළාත් සභා කාරයෙක් දුෂණයට කරපු දෙමව්පියෝ නැති දරුවෝ දෙන්නෙක් වෙන්න ඇති. (නදී)
සෙරසින්හ චරිත් Tuesday, 18 March 2014 02:50 PM
ෆේස් බුක් ( මුණ පොතින් ) ඇතිවන පල විපාක වන්නට ඕනේ.(නදී)