IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ඇඟේ හැපෙන ගාණට දැන් සුද්දෝ ඕන තරම්’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාරේ ඇඟ හැපෙන ගාණට සංචාරකයන් රටට පැමිණෙමින් සිටින බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

පිරිසක් ඊයේ පාරේ පැමිණ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ බවත් මෙවැනි දේවල් සිදුවනවිට සංචාරකයන් පැමිණීම යළි අඩාල විය හැකි බවත් අමාත්‍යවරයා කීවේය.

ඩොලර්  ඇතත්  දැන් තියෙන්නේ රුපියල්වල අඩුවක් බවද  හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (10)

’’ඇඟේ හැපෙන ගාණට දැන් සුද්දෝ ඕන තරම්’’

Sunil Tuesday, 17 January 2023 02:52 PM

එසේ ‌වෙන්නනම් ගොඩක් ලොකු වෙන්න ඔනෙ.

:       1       13

Aluthgamage Tuesday, 17 January 2023 03:22 PM

සුද්දෝ ඉන්නවා නමුත් උන් හිඟන්නෝ

:       3       22

saththyaa Tuesday, 17 January 2023 04:01 PM

ඔව්, අපේ රුපියලේ වටිනාකම අඩුවීමත් සමග සංචාරකයින් වැඩිවෙනවා.

:       0       0

Sanath Kandy Tuesday, 17 January 2023 04:03 PM

විදුලි කප්පාදුව සංචාරක කර්මාන්තයට මරු පහරක්.

:       1       13

siri Tuesday, 17 January 2023 04:11 PM

මේ ලඟදි ලංකාවට පැමිණි රුසියන් සංචාරක යුවලක් තැබූ සටහනකින් සුළු කොටසක් මේ ඇමතිවරයාගේ අවධානයට මෙසේ ඉදිරිපත් කරමි. " අපට මේ ලස්සන රට එපාවීමට හේතු කිහිපයක් මෙසේය. අසහනකාරී පිරිමින්, කළහකාරී සහ කපටි ත්‍රීරෝද රථ රියදුරන්, සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් අයකිරීම්, සංචාරකයින් මෝඩයින් ලෙස සළකන්නන්, භයානක අවිනීත බස් රියදුරන්, වංචාකාරයින්, හැම තැනකම දකින්නට ඇති අපිරිසිදුකම, පිරිසිදු වැසිකිලි පහසුකම් නැතිකම, විදුලි විසන්ධිකිරීම්, විශාලලෙස දුප්පත් මිනිසුන් විශේෂයෙන් දුප්පත් කුඩා ළමයින් හැමතැනකදිම දකින්නට ලැබීම වැනි ලෙහෙසියෙන් විසඳාගත හැකි අපහසුකම් වලට අපට මුහුණදීමට සිදුවුන නිසා අපට මේ ලස්සන රට එපාවූ බව කනගාටුවෙන් උවත් සඳහන් කල යුතුවෙයි "

:       0       24

Ruhunu Tuesday, 17 January 2023 04:43 PM

හැම සුද්දම වැඩක් නෑ. උන් අපෙන් කාල ජිවත් වෙන්නෙ.

:       3       15

wedage Tuesday, 17 January 2023 05:05 PM

ඩොලර් තමයි හිග ලංකාවේ, බැංකු කඩන හොර සුද්දෝ නම් ඉන්නවා.

:       0       1

fairoos Tuesday, 17 January 2023 06:14 PM

අරගලය නැත්නම් ඔය සුද්දෝ ටික බලාගන්න තිබුනා .බංකොලොත් රටට සුද්දෝ හැමදාම එයි කියලා හිතුවද?

:       0       1

pakeer Tuesday, 17 January 2023 08:08 PM

මහින්දලා වගේ අය කියන කතා පුදුම නැහැ.

:       0       2

Kumara Tuesday, 17 January 2023 08:24 PM

කොහෙද ඔය කියන පළාත තියෙන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site