IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ආහාර සිරවී සිඟිත්තියක් මරුට

(රංජිත් රාජපක්ෂ)

තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා (1) නැමති දියණියයි.

සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙළ කර නිවස තුළදි සිගිත්තියට ආහාර ලබා දි ඇත.

එම අවස්ථාවේ එකවරම මව රෝගී වී ඇති අතර ආහාර ගනිමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය  රෝහල් ගත කර ඇත . එම අවස්ථාවේදීත් සිගිත්තිය මියගොස් සිට ඇතැයි බගවන්තලාව පොලිසිය පැවසීය.

මිය ගිය සිගිත්තියගේ මව දිගු කාලයක් රෝගී තත්ත්වයෙන් පෙලි ඇති බවත්, ඒ සදහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්පොලිසිය පැවසීය.

 



අදහස් (1)

ආහාර සිරවී සිඟිත්තියක් මරුට

Bunny Preena Tuesday, 27 June 2023 10:44 AM

එවැනි ලෙඩ රෝග වලින් පැලෙන අය ගෙවල්වල් තනියෙන් ඉන්න එක බොහොම භයානකයි .පෙනෙනවා නේද වෙලා තියන දෙය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site