ආහාර විෂ වීමේ සිද්ධියකින් පසු කුරුණාගල කොතලාවල විදුහලේ 3-4 පන්තිවල ළමයි 20ක් පමණ කරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර විෂ වී 20ක් රෝහලේ
දයා අලහකෝන් Wednesday, 30 April 2014 11:42 AM
කොතලාවල විදුහලටත් අපල කාලයක් වගේ පෙනෙන්නේ. (ස)
ක්‍රිෂාන්ත Wednesday, 30 April 2014 12:35 PM
වහාම වගකිව යුතු අය අත්අඩංගුවට ගත යුතුය. (ස)
නවීන් Wednesday, 30 April 2014 02:21 PM
මෙසේ සිදුවිමට හේතුව සොයා බැලිය යුතුය. සියලු දෙනාම ඉක්මනින් සුව වේවා. (ස)
ලකී Thursday, 01 May 2014 12:21 AM
පවු කුඩා දරුවන්! (නි)
තිලක් Thursday, 01 May 2014 12:21 AM
වයඹ පාසල් වල කුඩා දරුවන්ට පාසලෙන් ලබා දෙන ආහාර වේල, නිසි සෞඛ්‍යසම්පන්න ක්‍රමවේදයකින් තොරයි. ආර්ථිික අපහසුතා ඇති දෙමවුපියන්ට පංතියේ ළමයි 35 - 45කට එකවර ආහාර ලබාදිම ඉතා අපහසුයි. එමෙන්ම පිරිසිදු බව ගැන ගුරුවරුන්ට සහතික විය නොහැක. රැකියාවල නියුතු දෙමවුපියන්ට නිවාඩු ලබාගැනීමද අසීරුයි.නිසි ආහාර වට්ටෝරුවකට අනුව , දරුවන්ට තම නිවසින් ආහාර වේල් 02ක් පාසැලට රැගෙන ඒම මෙම ගැටළුට විසඳුමයි.ගරු මහ ඇමතිතුමනි, වහාම මෙම ගැටළුවට මැදිහත්වන්න. (නි)