IMG-LOGO

ආහාර ප්‍රශ්නය ජය ගන්නා විදිය පරිපාලන ලේකම් කියයි

(සුජිත් හේවාජුලිගේ )

රටට කොහෙන් හෝ ණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි  හෙයින්  ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අද සිටම වගාවට යොමුවීම වැදගත් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා පැවසීය.

මේ අභියෝගය ජයගත හැක්කේ සියලු දෙනා පොළවට බැස්සොත් පමණක් බවද  ඔහු සඳහන් කළේය.

සරුසාර පොළවක් ඇති හෙයින් මේ අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව පැවසූ මායාදුන්නේ මහතා එක පුද්ගලයකු හෝ බඩගින්නෙ  නොතබන වැඩපිළිවෙල නිලධාරීන්ට  පෙන්වා දුන් බව ද සඳහන් කළේ‍ය.

රටේ තිබෙන සහල් ප්‍රමාණය ගැන හොඳින් දන්නා හෙයින් ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට ක්‍රමවේදයක් ඇති කරගත  යුතු බව ද ඔහු පැවසුවේය.



අදහස් (4)

ආහාර ප්‍රශ්නය ජය ගන්නා විදිය පරිපාලන ලේකම් කියයි

Nanda Monday, 06 June 2022 11:39 AM

විශිෂ්ඨයි !

:       0       11

Prasheen Monday, 06 June 2022 11:40 AM

හැමෝම පොලොවට බැහැලා වගා සංග්‍රාමයක් පටන් ගමු. දේශපාලුවන්ගෙන් අපිට ලැබෙන දෙයක් නෑ..

:       0       14

fairoos Monday, 06 June 2022 12:38 PM

රටක් විදිහට අපි වලපල්ලට.. මේ කාලකණ්ණින් නිසා.

:       5       4

SISILMonday, 06 June 2022 01:38 PM

රටේ තිබෙන සහල් ප්‍රමාණය ගැන හොඳින් දන්නා හෙයින් ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට අවස්ස්ය නම් අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සියලු දෙනා පොළවට ගෙන්වා ගැනීමට නම් ගොවියන් අවශ්‍ය කරනාවූ පොහොර ලබාදෙන්න මෙවැනි ප්‍රකාශ හොට් ‌ඩෝග් (HOTDOG) කන නිලධාරියෙක් හැර වෙන කිසිවකුට කල නොහැක. ලේකම්වරුන්ගේ මෙවැනි කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රකාශ නිසා සියලු දෙනා පොළවට බැස්සොත් සිදුවන්නේ කුමක්ද කියා කිසිවකු නොහැක

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 400 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site