IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසියා චෙස් ශූරයා ධර්මාශෝකෙන්

10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ 13 න් පහළ ශූරතාවය දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත ශිෂ්‍යයා සමත්ව ඇත.

විදුහලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිත්ට චෙස් ක්‍රීඩාවට දක්වන උනන්දුව හා දක්ෂතාවය හේතුවෙන් ෆිඩේ මාස්ටර් තනතුරක්ද ප්‍රදානය කර ඇති අතර පාසල් ක්‍රීඩකයකු එම තනතුර හිමිකරගත් පළමු අවස්ථාව වේ. තරගාවලියේ ලෝකඩ පදක්කම ධර්මාශෝක විද්‍යාලයේම කසුන් විමලසූරිය සිසුවා හිමිකරගෙන ඇත.

ආසියා පාසල් චෙස් සංගමය හා ලෝක පාසල් චෙස් සංගමය තරගාවලිය සංවිධානය කළහ.

 



අදහස් (0)

ආසියා චෙස් ශූරයා ධර්මාශෝකෙන්

වෙල්ලගේ නන්දසීලි ද සිල්වා Friday, 03 October 2014 11:30 AM

අපට හරිම ආඩම්බර පුතාට තවත් ඉහලට යාමට අවස්ථාව උදාවී ඉගෙනුමෙන්ද සාර්ථක ප්‍රතිපල ලැබේව කියා පතමි (ස)

:       0       0

තුෂාර Saturday, 04 October 2014 04:17 AM

2013 වාණිජ අංශයේ සුභ පැතුම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site