IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදලක  හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීමට මෙම ණය මුදල යොදා ගැනෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.

 



අදහස් (5)

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක්

Akila Wednesday, 31 August 2022 07:21 PM

රනිල්ගේ කොමිස් ගෝලයින්ගේ අතට යන්නේ නැති විදිහට, ඕක දුන්නොත් හොඳයි...

:       0       0

ravin Wednesday, 31 August 2022 08:56 PM

ඔය හින්දනේ ගිජු ලිහිණියෝ මන්නාරම පැත්තේ කූඩු තනන්න පටන්ගෙන තියෙන්නේ... කට්ටියම ආපහු වැඩ පටන් ගනීවි.

:       0       0

බද්රානි Wednesday, 31 August 2022 09:44 PM

ආයේ කතා දෙකක් නැහැ, මේ ඔක්කොම එකට එකතුවෙලා ඒ මුදලත් හොරකම් කරනවා. පුදුමේ කියන්නේ හොරු අතටමනේ සල්ලි දෙන්නේ..!!

:       0       0

chandima Thursday, 01 September 2022 02:20 AM

අපියි, මේ 225යි, ජනාධිපතියි නම් ටික කාලෙකින් යයි. ඉන්පස්සේ පොලියත් එක්ක ගෙවන්නකෝ පුතේ...!

:       0       0

Anuruddha Marasinghe Thursday, 01 September 2022 08:38 AM

මෙය වැරදි තොරතුරක්, වැරැද්ක් විය හැකයි, නමුත් මම හිතන්නේ මෙය ශ්‍රී ලංකා මාධ්‍ය අපේ රට විනාශ කරන නිසා මෙය වැරැද්දක් නොවේ. එය ඩොලර් මිලියන 200 කි. පාඩම 100million = 1 කෝටි 1000Million = 1 බිලියන ඒ ඇති. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අපේ රටට හානියක් වන අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන්න එපා. ඒ ගැන සිතන්න. දේශපාලනඥයන් සහ මාධ්යවේදීන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site