IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසියානු යොවුන් රග්බි සභාපති ධූරයට ලසිත ගුණරත්න පත්වෙයි

ආසියානු රග්බි පාපන්දු සංගමයේ යොවුන් රග්බි කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පත්කිරීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ආසියානු රග්බි සංගමයේ විධායක කමිටුවේ සාමාජිකත්වය දරණ ලසිත ගුණරත්න මහතාට මේ  අනුව සමස්ත ආසියාවේම යොවුන් රග්බි පිළිබඳ වගකීම පැවරී තිබේ. ශ්‍රී ලංකා රග්බි පිටියේ හිටපු ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු වන ගුණරත්න මහතා කොළඹ ප‍්‍රධානතම රග්බි කණ්ඩායමක් වන සී. ආර්. පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.  



අදහස් (0)

ආසියානු යොවුන් රග්බි සභාපති ධූරයට ලසිත ගුණරත්න පත්වෙයි

රිෂාන් Thursday, 28 June 2012 06:29 PM

අපගේ සුභපැතුම්...!!

:       0       0

ඉන්දික Thursday, 28 June 2012 11:43 PM

සුභ පතනවා ඔබට

:       0       0

දිනේෂ්-france Friday, 29 June 2012 04:40 AM

නියමයි

:       0       0

ඉන්දි Friday, 29 June 2012 08:27 AM

CR

:       0       0

කෝබ්රා Thursday, 28 June 2012 05:15 PM

ඔබට සුභ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site