මේ දිනවල සාර්ථකව තිරගතවන “මායා” චිත්‍රපටයේ මංගල දැක්ම පසුගියදා පැවැත්වුණේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී.
මායා චිත්‍රපටය වගේම මංගල දර්ශනය සඳහා නිර්මාණය කර තිබුණ ආරාධනා පත්‍රයත් කාගේත් කතාබහට ලක්වුණා. මංගල දර්ශනය සඳහා ආරාධනාපත් ලැබූ හැමෝගේම ඇස් උඩ ගියේ එහි අසාමාන්‍ය විශාලත්වය නිසා. සමහරැ නම් ගත් කටටම කියලා තියෙන්නෙ “අනේ මේ ඉන්විටේෂන් එක අරං එන්න වෙනම ත්‍රීවිල් එකක් ගේන්න ඕනෙ” කියලා. තවත් සමහරු කියලා තියෙන්නෙ, මංගල දර්ශනය දා වැස්සොත් වැස්සෙන් බේරෙන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලයි.
හැබැයි බහුතරයක් කිව්වෙ අපේ සිනමා ක්ෂේත්‍රයට යම්කිසි පිබිදීමක් හා ගුණාත්මක බවක් එකතු කරන්න මේ ආරාධනා පත්‍රය වගේම මායා චිත්‍රපටයත් සමත් වී තිබෙනවා කියායි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ආරාධනා පත්‍රය ගේන්න ත්‍රීවිල් එකක්