IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආර්ථික ගමනට ’’බකට්’’ පෙරලන අය ඉවත් කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටෙි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා මෙන්ම දේශපාලන අරමුණු වලින් එම ප්‍රතිසංස්කරණ  විරුද්ධ වන පුද්ගලයන් ද ඉවත් කිරීමට රජයට  සිදුවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අරමුණ වුණේ  රට පැය 12ක්  අඳුරේ තැබීම නොව පැය 24ම අඳුරේ තැබීම බව සේමසිංහ මහතා කීය.

ආණ්ඩුව මෙි කරන්නේ  ජනක රත්නායක ඉවත් කිරීමක් නොව රටේ ඉදිරි ආර්ථික වැඩ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවද  ෂෙහාන් සේමසිංහ මහතා කීය.



අදහස් (11)

ආර්ථික ගමනට ’’බකට්’’ පෙරලන අය ඉවත් කරනවා

Nihal Wednesday, 24 May 2023 05:31 PM

දැන්ද ඉදිරි ගමන මතක් වුණේ..? රනිල් පස්සට පයින් ගහපු ගමන් නිකමුන් සේරම ඉදිරියට විසිවෙලා...!

:       2       10

fairoos Wednesday, 24 May 2023 06:13 PM

මේ ආණ්ඩුවේ ආර්ථික ගමනට බකට් නෙවෙයි, කළුගල් පෙරළිලා ඉවරයි.

:       4       8

BamunuarachchiThursday, 25 May 2023 07:25 AM

මේ හාදයා මොනවද මේ කියවන්නේ? ගේන හැම පනතක්ම 50ස් ගනනිකින් අනුමත වෙනවා. ආණඩුවට ගල් පෙරලිලාලු. සිංහල වචන ටිකක් දැනගෙන ඔහේ ලියනවා. හාඩමොරකා

:       0       0

ගමේ එකාලා Wednesday, 24 May 2023 08:16 PM

මොන බකට්ද? කාලකන්නි දූෂිත දේසපාලුවෝ රටම හොරාකාලා, විනාශ කරලා, හිඟමන් යන ජාතියක් බවට පත්කරලා හමාරයි.

:       1       9

BamunuarachchiThursday, 25 May 2023 07:22 AM

හොරාකාපු නැති බලයේ සිටිය දෙස්පාලකයෙක් කියන්න.

:       1       0

bamunuarachchi Thursday, 25 May 2023 07:20 AM

අපිට ප්‍රශ්නය ඔහෙලව පෙරලලා පත් කරන්න කෙනෙක් නැතිකමයි.

:       1       0

සසර Thursday, 25 May 2023 07:38 AM

සේමසිංහ උබ රටට ඔච්චර ආදරෙයි නම් ඇල්ටෝ එකක වැඩට වරෙන්කො. තෙල් ඉතුරුයි ඩොලර් ඉතුරුයි...

:       0       0

Sunil Thursday, 25 May 2023 07:52 AM

මුලින්ම ඉවත් කල යුත්තේ මේ මැති ඇමති කාලකන්නි හැතිකරේ

:       0       0

janaka Thursday, 25 May 2023 09:54 AM

බලාගෙන ඉන්න. ඔයාලටත් ගෙදර යන්න දවස ලං වෙනවා.

:       0       0

Bunny Preena Thursday, 25 May 2023 11:03 AM

ආර්ථිකයට කොහොම උනත් ඔබ තුමන්ලා අපේ ජීවනා ගමනට බකට් පෙරලනවා කියලයි මට කියන්න තියෙන්නේ

:       0       0

Perera Thursday, 25 May 2023 03:00 PM

ඔහෙලා ජනතාවට පෙරළලා තියෙන බැරල් එක ගැන කතා කරන්න ඔහෙලා කවුරුවත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site