IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කෝ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ලද ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට කිසිම දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

රට වැසියන්ගේ කැප කිරීමට සාධාරණත්වයක් ලැබෙන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දීමෙන් පමණක්  බව ද දිසානායක මහතා කීය.

ආර්ථිකය වට්ටපු අය නිදැල්ලේ සිටියදී  ජනතාවට බදු පැටවීම කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි අනුර  දිසානායක මහතා ප්‍රශ්න කළේය.



අදහස් (11)

ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කෝ

පලයා Tuesday, 17 January 2023 03:00 PM

ඉස්සෙල්ලාම මෙයාට තමයි දඩුවම් කරන්න ඕනෑ . 2015 මෛත්‍රි ජනාධිපති කරලා රට විශාල ආර්ථික පරිහානියනට අරගෙන ගියා. කොරොනා කාලයේ රට වහන්න කියලා කැගැහුවා .වැහුවහම අරින්න කියලා කෑගැහුවා. රටට ඩොලර් එවන්න එපා කිව්වා, අරගල කළා. සුද්දොන්ට එන්න එපා වෙන විදිහට වැඩ කලා. නොම්බර එකේ ආර්ථික ගාතකයා මෙයා

:       143       14

cw Tuesday, 17 January 2023 03:17 PM

ට්‍රාන්ස්ෆෝමර්, වී ගබඩා, තේ කර්මාන්ත ශාලා ගිනි තැබූ අය, ඔවුන්ගේ මතවාදයට එකඟ නොවන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ අය ගැන කුමක් කිව හැකිද?

:       118       15

ThilinaTuesday, 17 January 2023 04:08 PM

ගමක් නගරයක් පාසා ජනතාව තීරණය කර අවසන් ගමේ වැඩ කරන තැන අහන කවුරුත් කියන්නෙ මෙවර ජාතික ජන බලවේගයට ඡන් දය පාවිච්චි කරන බවයි රටේ ගමන්මග වෙනස් කරන මැතිවරණයක් බවට පත් කරමු

:       1       1

SanathTuesday, 17 January 2023 04:09 PM

75 වසරක සාපකාරී දේශපාලන ගමන්මග වෙනස් කිරීමේ පළමු වෙඩිමුරය තැබීමට සූදානම්. ජාතික ජනබලවේගයට ජයවේවා.

:       1       1

සෙනෙවිරත්න Tuesday, 17 January 2023 03:28 PM

ඕවට උත්තර නැහැ. හැබැයි. මෙතන සමහරු හඳ පෙන්නුුවම ඇඟිල්ල දිහා බලන්න සූදානම් වෙන්න එපා.

:       11       112

saliTuesday, 17 January 2023 03:49 PM

කවුරු කලත් මහජන ධනය මන්කොල්ලා කැම​, පාඩු කිරීම​, නාස්ති කිරීම හා දේපල විනාශ කිරීම වැරැදිය​.. මේ සියල්ලම ආර්ථික විනාශයට අඩු වැඩි වශයෙන් හේතු විය​.

:       0       0

BamunuarachchiTuesday, 17 January 2023 06:06 PM

මාසේ පෝයදාට හඬ පෙන්නන කොට ඇඟිල්ල දිහා නොබලා මොන ලබ්බක් බලන්නද හලෝ.

:       0       2

Nissanka Tuesday, 17 January 2023 04:06 PM

බිඳවට්ටවා ඇති රට ගොඩනැගීමට අවංක උත්සහයක් වැඩපිලිවෙලක් උවමනාවක් ඇති ජා.ජ​. බලවේගය දිනවීමට ගමක් නගරයක් පාසා ජනතාව තීරණය කර අවසන්

:       0       1

Chandra Tuesday, 17 January 2023 04:59 PM

උතුරේ යුද්දය තියෙද්දී දකුණේ යුද්දයක් පටන් ගත්තේ රට බෙදීමට සහය දීල දකුණේ බලය අල්ලන්න, ඒ තමයි අපේ රටේ බිහිවුන දේශප්‍රේමීන් .

:       0       0

සත්‍ය ගවේෂී. Tuesday, 17 January 2023 05:01 PM

අප මේ රටේ කිසිදු දේශපාලනයක් කරේ තියාගෙන නැහැ. ඒත් රටේ ජනතාවට හොඳ පාලනයක් හා හොඳ පාලකයන් ලැබෙනවාට අප කැමතියි. ඒ වගේම ඒ වෙනුවෙන් අපේ හඬ අවදි කිරීමට පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ වැරදි වසා ගනිමින් හා අනුන්ගේ වැරදි නිතර දකිමින් ආවේගශීලී ලෙස ඡන්ද ගැනීමට වෙර දරන්නන් ගැන විවෘත මනසින් විමසා බලන්න. ඒ ඒ යුග වලදී ඡන්ද ලබා ගැනීමට ගෝඨා හා මහින්ද හිත් උද්දාමයට පත්වෙන කතා කෙතරම් කියන්නට ඇතිද ? කතාව දෝලාවෙන් .. ගමන පයින් .. ප්‍රතිපත්තිය ඇති අයට නැවතත් රැවටිය යුතු නොවේ.

:       0       1

Bamunuarachchi Tuesday, 17 January 2023 06:04 PM

න් ඒකද මේ හදිස්සියේ ඕන කරන්නේ? ඉස්සෙල්ලා මේ ආර්ථික අඝාදයෙන් ගොඩ එන්න බලනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site