IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ආර්ථිකයට ලෙඩ ගොඩක් හැදිලා : සුව කරන්නත් අපහසුයි‘

මංගල අයවැය කියා මනෝරංජන අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණු රජයට තිබුණත් රටේ ආර්ථීකයේ තිත්ත ඇත්ත නොබියව රටට ඉදිරිපත් කළා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ණය බර වැඩිවීමෙ, ලෝක වෙළඳපොළ තුළ අපනයනයන් පහත වැටීම, පසුගිය කාලයේ ඉදිකළ මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන් ආර්ථීකයට සම්බන්ධ කරගැනීම පිළිබ`ද ගැටෙළු පැවතීම ආදිය නිසා වර්තමානයේ දී රටේ ආර්ථීකය ගැටළුකාරී තත්ත්වයට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා ස`දහන් කළේය.

රටේ ආර්ථීකයට ලෙඩ ගොඩක් වැළදී ඇතැයි කී අමාත්‍යවරයා ඒවා එක්වර සුවකිරීම අපහසු බවද කියා සිටියේය.

මෙය සංවර්ධනාත්මක සමබර අයවැයක් බවද කී ඇමතිවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය  අනුව සුදුසු ලෙස සංශෝධනය කර එය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් යැයි ද කීවේය.



අදහස් (0)

‘ආර්ථිකයට ලෙඩ ගොඩක් හැදිලා : සුව කරන්නත් අපහසුයි‘

සුජීව Sunday, 22 November 2015 07:06 AM

ඡන්දෙට කලින් නම් කිව්වේ කන බොන දේ වලට තිබෙන සියළු බදු ඉවත්කරනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

නවින් Sunday, 22 November 2015 07:25 AM

පහුගිය ආණ්ඩුව කළ අදුරදර්ශි ක්‍රියා වලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ දැන් තිබෙන ආණ්ඩුවට (නි)

:       0       0

අසාද් Sunday, 22 November 2015 08:07 AM

මහජනතාවට සහන සැළසෙන්න ටිකක් කල්ගියාට කමක් නැහැ,රට ඉදිරියට යනවා නම්. ඔය කියන ලෙඩ ඔක්කොම සුවකරලා රටට සහ එහි ජනතාවට නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න තිබුනොත් ඇති. (නි)

:       0       0

ඇසළ Sunday, 22 November 2015 10:17 AM

මම නම් හිතන්නේ මේකේ සංශෝධනය කරන්න දෙයක් ඇත්තෙම නැහැ. (නි)

:       0       0

දහම් Sunday, 22 November 2015 10:42 AM

මේක තමයි ඉතිහාසයේ අපි නම් දුටු පුදුමාකාරම අයවැය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site