(ඉන්දිකා රාමනායක)
රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි
දැනට නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම රාජකාරියට වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd