රාමඤ්ඤ නිකායෙ අනුශාසක හාමුදුරැවන්ගෙ ආදාහන උත්සවේ දවසෙ පරණ ලොකුතැනට කතාවක් දුන්න එකට ආණ්ඩුවෙ ඉහළ තැන්වල බලවත් අප්‍රසාදය මතුවෙලාලු...
ඒ කතාව රෑපවාහිනියෙන් සජීවී ලෙස ප්‍රචාරයවීම නිසා අවුල දෙගුණ තෙගුණ වුණා කියලත් කියනව...
කොහොමහරි ආණ්ඩුවෙ ලොකු මහත්තුරැ හිටපු නැති තැනක හිටපු ලොකු තැනට මේ කතාව ලැබුණෙ කාගෙ බලමහිමය නිසාද කියලා පසුව ඉහළම දේසපාලන අංශවලින් සොයලා බැලුවලු...
ඊට පස්සෙ මේ කතාවෙ මුල ඉන්නෙ කොළඹ 7 ආරාමයක ඉන්න ප්‍රකට හිමිනමක් යැයි දැනගන්න ලැබිලා... ඊට පස්සෙ එක පාරටම ජනමාධ්‍ය වැඩවලටත් සම්බන්ධ මේ ආරාමයට දීලා තිබුණ පොලිස් ආරක්ෂාව ඉවත් කරලලු.
දැන් ඒ ආරාමයෙ නායක හාමුදුරැවො මෙහෙම ආරාමයේ රුකවරණය අයින් කළේ කව්ද කියලා හොයනවලු... හැබැයි උන්වහන්සේනම් කියන්නෙ ආදාහන උත්සවේ කතාවලට තමන්ගෙ කිසිම සම්බන්ධයක් නැහැ කියලලු.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආරක්ෂාව ඉවතට