IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආරක්ෂාව ඈලියාවට යයි

හෝමාගම ලංගම ඩිපෝවේ පාසල් සිසුවියන් ප්‍රවාහනය කරන බස් රථයක් තුළදී 13 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

 



අදහස් (0)

ආරක්ෂාව ඈලියාවට යයි

ප්‍රියංකා Thursday, 03 September 2015 04:06 AM

රජ කාලේ දඩුවම් දෙන්න පටන් ගන්නොනේ, නමුත් කිසිම ආණ්ඩුවක් එහෙම කරන්න සුදානම් නැහැ. මොකද, ඉස්සෙල්ලාම දඬුවම් විදින්න වෙන්නේ ආණ්ඩුවේම ලොකු අයට නිසා.(ම)

:       0       0

දිලිප් Thursday, 03 September 2015 04:38 AM

ලංගමයෙන් බස් රථ රැසක් ධාවනයට එක්කළත් එහි ගුණාත්මකබාවය හා විශ්වාසවන්තබාවය ගැන අවධානය මීටවඩා යොමු කිරීමට හා වගකීම ගැනීමට ඩිපෝ බලධාරීන් හා අමාත්‍යංශ නිලධාරින් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළයුතුව ඇත. (නි)

:       0       0

යටවත්ත Wednesday, 02 September 2015 02:26 PM

මෙවන් වැරදි කරන අයට මරණ දඬුවම දෙන්න (නි)

:       0       0

පද්මිණී Thursday, 03 September 2015 05:08 AM

මේ අයව සමාජයට පෙන්වන්න. දැඩි දඬුවම් දෙන්න. (නි)

:       0       0

චින්තන Wednesday, 02 September 2015 03:04 PM

අරාබියේ ඔය නීති ඔක්කොම තිබිලත් ගැහැනුන්ට ඇන ගහනවා නේද ,(අ)

:       0       0

මොහොමඩ් Thursday, 03 September 2015 05:30 AM

චින්තන, ඔයා ප්‍රවෘත්ති අහන්නේ නැද්ද හරියට? (නි)

:       0       0

සිරි Thursday, 03 September 2015 05:41 AM

ලංගම බස් රථයක් තුළ? අපි හිතාගෙන හිටියේ ඒක තමා අරක්ෂිතම තැන කියලා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 03 September 2015 06:28 AM

එකෙක් දෙන්නෙක් එල්ලුවා නම් මේ අපරාධ ඉබේටම නැතිවෙනවා. (නි)

:       0       0

ඔලිවර් Wednesday, 02 September 2015 04:53 PM

අපි කොහොමද අපේ දරුවන් මෙවන් මිනිසුන්ගෙන් බේරාගන්නේ? (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 02 September 2015 06:35 PM

පවු අහිංසක දරුවා! (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 02 September 2015 08:47 PM

චින්තන, එ් නීතියේ වරද නෙමෙයි (නි)

:       0       0

සම්පත් Thursday, 03 September 2015 07:23 AM

අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 03 September 2015 12:06 AM

මෙවැනි අපරාධ කරන්නවුන් අල්ලා උපරිම දඬුවම් කළයුතු වේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 03 September 2015 12:35 AM

අද අප ජීවත්වන්නේ ආගමක් දහමක් පිළිනොපදින, හිතක් පපුවක් නැති, අධම,පාපතර මෙවැනි පහත් වැඩ කරන මිනිසුන් කොටසක් ජීවත්වන සමාජයකය. (නි)

:       0       0

අතුල Thursday, 03 September 2015 01:22 AM

පසුගිය කාලයෙහි වපුරන ලද බීජ වල අස්වැන්න තමයි ඔය ලැබෙන්නේ. මිනිසුනේ, නුඹලා මේ බීජ වපුරන්න උදව් කළා නේද? (නි)

:       0       0

කුමාර් Wednesday, 02 September 2015 10:57 AM

මේ තමා හලෝ ධර්මඃ ද්වීපය!!!(ම)

:       0       0

සරත් Wednesday, 02 September 2015 11:16 AM

රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ.දැන් යනකොට අපේ පොඩි ළමයකුටවත් බස් එකේ යන්න බැහැ නේ. (ම)

:       0       0

මොහමඩ් Wednesday, 02 September 2015 12:14 PM

මේවට තමයි සෞදි දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. එවිට දන්නා කෙනෙක් මෙවැනි වැරදි කරන්නේ නැහැ (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 02 September 2015 12:40 PM

පවු අහිංසක මල් වගේ ළමයි! (නි)

:       0       0

ආනන්ද Thursday, 03 September 2015 02:34 AM

මොවුන්ට දඬුවම් දෙන්න ඕනෑ. නමුත් එහෙම දඬුවම් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? (නි)

:       0       0

සනත් Thursday, 03 September 2015 02:35 AM

මොවුන්ට සුදුසුම දඬුවම් රිමාන්ඩ් එකේදී හිමිවේවා! (නි)

:       0       0

රංග Thursday, 03 September 2015 02:56 AM

මේ රටේ නීතියක් නැද්ද? ඕනෑ වැරැද්දක් කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site