ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රයන්හි සොයා ගත් නව නිපැයුම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණයට යොමු කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
පර්යේෂණ කර සොයා ගන්නා මෙවැනි නව නිපැයුම් රටේ අභිවෘද්ධියට සහ සංවර්ධනයට යොදා ගැනීම අතිශයින් වැදගත් වන බව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මෙම නව සොයා ගැනීම් අගයමින් ජනපතිවරයා කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරකෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටිරාන් ද සිල්වා යන මහත්වරුඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක නව නිපැයුම් ජනපති අධීක්ෂණයට
අමල් Monday, 30 November 2015 07:47 AM
ලක් මෑණියනි ඔබට චිරං ජයතු.! (ර)
විජේසුන්දර Sunday, 29 November 2015 04:38 PM
අපේ රටේ මොනතරම් දක්ෂයෝ ඇද්ද? (නි)