IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගය භාරදීම හෙටට කල්යයි


(සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට හෙට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා   පැවසීය.

එම යෝජනාව අද භාරදීමට සිටියත් කථානායකවරයා නොසිටීම හේතුවෙන්  යෝජනාව මෙසේ හෙට භාරදීමට  පක්ෂය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය

 



අදහස් (3)

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගය භාරදීම හෙටට කල්යයි

ravin Monday, 11 August 2025 01:45 PM

මොකද බාලගිරි දෝෂයවත් හැදීගෙන එනවද?

:       0       9

සෙනෙවිරත්න Monday, 11 August 2025 01:54 PM

මේ කියන ඇමැති නැගෙනහිර හමුදා නායකයා වෙලා හිටියේ මේ අයගේ පාලනය කාලේ, ඒ දවස්වල මොනවත් නොකර අර පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙක් කරපු හෙලිදරව්වක් අල්ලාගෙන මේ භංගය ගේනවා, මොනවත් නොකර ඉන්නේ නැහැ කියලා පෙන්වන්න කරන වැඩනේ... මෙතුමාට වටිනවාද රටේ මිනිස්සු ලොතරැයි අරගෙන එකතුවන මුට්ටි කාසි වලින් විදේශ ශිෂ්‍යත්ව ගන්න දුප්පත් මිනිහෙක් වාගේ, හරි නම් ඒකටයි මේ භංගය ගේන්න ඕනෑ.

:       1       10

විපරමා Monday, 11 August 2025 03:44 PM

ඒ කාලේ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගවලට වෙච්චි දේ අපි දැක්කා. ආණ්ඩුව වට්ටන්ඩ හිතුවාට බහුතරය බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ප්‍රතික්ෂේප කරලා හමාරයි...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site