කොස්ගොඩ ඇඟලුම් කම්හලකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 32ක රෙදි තොගයක් සොයා ගත් පොලිසිය එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක ඇතුළු සිව් දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂකයාත් හොරකමේ
ආරියසේන Thursday, 07 November 2013 11:38 PM
ආරක්ෂාවට ඉන්න අයත් මේ වගේ හොර වැඩ වලට සම්බන්ද වෙනවා නම් තවත් මොන කතා ද ?(දී)
උපාලි Friday, 08 November 2013 12:06 AM
වැඩි ආරක්ෂාවට ගෙදර ගිහින් තියා ගන්න හිතන්න ඇති. ඉතින් හොඳයිනේ. (දී)
නුවන් Thursday, 07 November 2013 05:12 PM
නියම කතා තමා අහන්න තියෙන්නේ. (නි)
කුමාරි Thursday, 07 November 2013 05:38 PM
නරින්ටනේ කුකුල් කොටුව බාර දීලා තිබිලා තියෙන්නේ. (නි)
අමිළ කටුනායක Thursday, 07 November 2013 01:33 PM
අයියා ආරත්ෂාව දීලා තියෙන්නේ හොරුන්ටනේ. (නදී)
කැලුම් Thursday, 07 November 2013 03:33 PM
වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියමුද ඒ අමාරුව. (ස)