මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)
වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් කෝටි 390ක් ගෙවත් රුපියල් කෝටි 50700ක් ඉතිරිවෙයි. පරිසරයට එකතුවන කාබන් මෙට්‍රික් ටොන් දෙකෝටියක්ද කපා හැරේ. ඇමෙරිකාවේ නිවෙසක සාමාන්‍යයෙන් බල්බ් 45ක් පාවිච්චි කරන නිසා රුපියල් ලක්ෂ තුන හමාරක් හෙවත් ඩොලර් 2700ක් වැය කර එකවර අලුත් බල්බ මිලට නොගනිතියි කියති.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයු වැඩි බල්බයක් ඇමෙරිකාවෙන්
චානක ලසන්ත පෙරේරා Monday, 23 April 2012 10:19 AM
හොඳයි
[email protected] Monday, 23 April 2012 11:28 AM
නියම වැඩක්