ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයුර්වේද උපාධිධාරිහූ රැකියා ඉල්ලා පාරට බසිති
ආර්නෝල්ඩ් Tuesday, 26 July 2016 07:23 AM
මෙච්චර සංඛ්‍යාවක් රැකියා නැතුව අවුරුදු 6 ක් නිකන් සිටීම ලොකු අපරාධයක්. (නි)
ඉම්රාන් Wednesday, 27 July 2016 09:31 AM
අනේ මන්දා, රටේ හැමතැනම ප්‍රශ්න (නි)
කමනි Tuesday, 26 July 2016 08:24 AM
ආයුර්වේද උපාධියක් තියෙනවනම් වෛද්‍ය මධ්‍යස්ථානයක් ගෙදර හරි දාගන්න බැරි ඇයි? මහජන මුදලින් නොමිලේ අධ්‍යාපනය දීල රජයෙන්ම රැකියාත් සපයල දීල රජය මගින් තව මොනවද දෙන්න තියන්නේ. (බ)
ජයසිරි Tuesday, 26 July 2016 08:35 AM
ඔහෝ මේ අපේ වෙද්දු ටිකනේ (බ)
මලික් Tuesday, 26 July 2016 10:16 AM
සමහරු හිතන්නේ මේ රටේ ඉපදුනා නම් අධ්‍යාපනය රස්සාව විතරක් නෙවෙයි පරස්තාවටත් රජය සහ මහජනයා කර ගහන්න ඕන කියලා . (හේ)
ඩිල්ෂාන් Wednesday, 27 July 2016 06:19 AM
පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කළොත් ඒකෙනුත් තැලෙන්නේ අසරණ ලෙඩ්ඩු (නි)
ධම්ම Tuesday, 26 July 2016 01:36 PM
මොවුන්ට මේ රටේ රැකියා අවස්ථා නැත්නම් මොකටද මේවා උගන්වන්නේ හා ඉගෙනගන්නේ.(හේ)
අසංක Tuesday, 26 July 2016 04:25 PM
රජය විසින් ලක්ෂ 20 කට වඩා මුදලක් වැයකර උපාධිය ලබා දී ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජන නොගන්නේ ඇයි? පුද්ගලික එකක් කරගෙන ඔවුන්ට පාඩුවේ ඉන්න පුලුවන්. ඒත් එ්කෙන් රට වෙනුවෙන් ඔවුන්ට සේවයක් කරන්න පුලුවන්ද? නොමිලේ බෙහෙත් කරන්න පුලුවන්ද? රජයේ රැකියා ඉල්ලන්න හේතු ගොඩක් තියෙනවා. ඔවුන් වසර 6ක් රජයේ මුදල් වලින් ඉගෙනගන්නේ රජයේ සේවයට නොවේද? (නි)