තමන් ඉදිරි මැතිවරණයකට නැවතත් තරග කරන්නෙ නැහැ කියා මැති ඇමැති ගණනාවක් කවුන්සිලේ ඉන්නව කියල ආරංචියි. මෙයින් දෙන්නෙක් ඌව පළාතෙ ඉන්න ජ්‍යෙෂ්ඨම දෙන්නෙක්ලු. මේ දෙන්නම ආණ්ඩුවෙ ඉහළ මට්ටමේ පට්ටම්ධාරීන් කියලත් ආරංචියි.
තවත් දෙන්නෙක් බස්නාහිර පළාතෙලු. එයින් එක්කෙනෙක් නම් මේ දවස්වල නිතර කතාවෙන වියපත් බඹරෙක්ලු...
අනෙක් කෙනා කොළඹ පළාතෙ සුන්දර නෝන කෙනෙක් කියල සමහරැ කියනව. එයා පසුගිය දවසෙ තමන්ගෙ ඡන්ද කොට්ඨාසෙ විපතට පත් ජනතාවට හරිහැටි සැලැකුවෙ නැහැ කියලත් බරබරරේට ලක්වුණා. ඒ නෝන සුපුරැදු ලෙස පමාවී ඡන්ද කොට්ඨාසෙට ගියාම ජනතාව දොරවල් වැහුවය කියල හොඳටම කලකිරිලලු.
මේ දෙතුන් දෙනා වගේම දකුණෙ ලොකු පවුලක ජ්‍යෙෂ්ඨයෙක් වගේම වයඹ පළාතෙ පින් කැමැති ජ්‍යෙෂ්ඨ මහත්තයෙකුත් ඉදිරි ඡන්දවලට එන්නෙ නැහැ කියල රහසින් කියනවලු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයෙනම් අපි එන්නෙ නැහැ