(සුජිත් හේවාජුලිගේ )
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු මැතිවරණ කොමිෂන් සභාවට හෙට (18) උදේ කැදවෙති.
මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබ ඇති අනෙකුත් ආයතන අතර ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනාදියද වෙයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාද කොමිසම හමුවට අද කැඳවනු ලැබ සිටියි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද හෙට උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන රැසක ලොක්කෝ හෙට මැතිවරණ කොමිසමට
සිසී Tuesday, 17 January 2023 11:54 PM
අපිට ජන්දෙ දාන්න හිතෙන්නෙ නෑ. ප්‍රාදේශීය දේශපාලනය හා ඒ තුල තියෙන කල්ලිවාදය නිසා අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. කොටසකට නීතිය කඩන්න කිසිම බාධාවක් නෑ. මැතිවරණ කොමිසමට බලය තියෙන්නේ මැතිවරණ තියන්න විතරද? ඊටපස්සේ අනීතියට යටවෙලා අපි ජීවත් වෙන්න ඕනෙද? විසඳගන්න අමාරැ ප්‍රශ්නයක්
nanda Wednesday, 18 January 2023 10:13 AM
චන්දෙට සල්ලි නැතිනම් අනවශ්‍ය වියදම් නතර කරන්න. ආර්ථික දුෂ්කරතාවක් ඇත්නම් හිටපු ජනාධිපති වරුන්ට ඔවුන්ගේ වැන්දබුවනට ධූරය දාලා ගිය ජනාධිපතිවරයා මාස් පතා තව දුරටත් මහජන මුදල් වලින් යැපීම සදාචාර නැත. නිදහස් උත්සව තියලා පම්පෝරි ගහන ඒවගෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැත