IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයෝජන ව්‍යාපෘති රැසකට චීනය සමග එකඟතා

වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති රැසක් වඩාත් ඵලදායි ලෙස ක‍්‍රියාත්මක කිරීමට රජය චීනය සමඟ රාජ්‍යතාන්ත‍්‍රින එකඟතාවයට පැමිණ ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙම එකඟතාවය යටතේ හම්බන්තොට වරාය ආශ‍්‍රිත ආයෝජන කලාපය සංවර්ධනය, රත්නපුර හා ත‍්‍රිකුණාමලය අධිවේගී මාර්ගය, හලාවත සහ පුත්තලම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සහ කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් පද්ධතිය සංවර්ධනය කිරීම යන ව්‍යාපෘතිද ඇතුළත් වේ.
කොළඹ වරාය නගර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් 06 වැනිදා කොළඹදී පැවැත්වූ අතර මෙම ව්‍යාපෘතිව පිළිබඳ අවසන් තීරණයන් ගැනීම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන චීන වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කටයුතු දෙපාර්තමේන්තු උපදේශකයෙකු වන යැන්ග් වේයිකුං ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණියේය. 



අදහස් (0)

ආයෝජන ව්‍යාපෘති රැසකට චීනය සමග එකඟතා

මහේෂ් Saturday, 09 January 2016 02:18 AM

යහපාලනයේ කතාව විතරයි. වැඩ නැහැ (නි)

:       0       0

විජිත් Friday, 08 January 2016 12:56 PM

ඔය මොනවත් මටනම් වැදගත් නැහැ, වරාය නගරෙන් හෙක්ටයාර් ගණනක් චිනාට සින්නක්කරව ලියලා දෙනවාද...?දු(කෞ)

:       0       0

නුවන් Saturday, 09 January 2016 03:28 AM

ටික ටික ටිකිරි මොලේ පැ දෙනවා නොදන්නා දෙයක් මහින්ද මහතාගෙන් අහන්න (ආ)-

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site