IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ආමි සම්පත්ට රට යන්න බෑ‘

ආමි සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මේ වන විට ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දේශපාලන කටයුතුවල යෙදෙන මැර කණ්ඩායම් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ වැටලීම් 197කදී සැකකරුවන් 447 ක් අත් අඩංගුවට ගෙන ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.



අදහස් (0)

‘ආමි සම්පත්ට රට යන්න බෑ‘

ඉසුරන්දි Tuesday, 11 August 2015 04:42 AM

මේ සම්පත්ලව බිහිකළේ කවුද කුමක් අරබයාද? මේ විෂකටු රටට වගේම ජනතාවටත් විෂක්. (බ)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 05:15 AM

වෙනසින් පසුව ආපු අලුත් ආයෝජකයෙක්ද ? (ම)

:       0       0

තිලක් [මහනුවර] Tuesday, 11 August 2015 06:12 AM

දැන් මේ පුද්ගලයා එදා ඡන්ද රැස්වීමේදී මියගියා කියලා කට්ටියක් කිවුවා නේද..? (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 11 August 2015 06:18 AM

ඔහු මියගියා කිව්වට ඉන්නවා නේද? (නි)

:       0       0

රකිත් Monday, 10 August 2015 11:47 PM

ඔහු අත්අඩංගුවට ගන්නාතුරුයි අපි බලාසිටින්නේ (නි)

:       0       0

බුද්ධි Tuesday, 11 August 2015 06:32 AM

එයා දැනටත් මේ රටේ ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

රමීල් Tuesday, 11 August 2015 02:13 AM

දැනටත් ලංකාවෙන් ගිහිල්ලද දන්නෙ නැහැ (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 August 2015 07:12 AM

හොරෙන් ඕස්ට්‍රේලියාවට වීසා පාස්පෝට් මොකුත් නැතුව ලංකාවෙන් සාමාන්‍ය මිනිස්සු පිටවෙනවා නම් මොහු ගැන තවත් මොන කතාද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 11 August 2015 07:44 PM

කවුද දන්නේ ඔහු රට නොගිහින් ලංකාවේම කොහේහරි හැංගිලා ඉන්නවද කියලා? වෙලේ සුදාගේ රූපය නම් අපි පත්තරේ කිහිප වරක් දැකලා ඔහු හඳුනනවා.අඩුම තරමේ සම්පත්ගේ ඡායාරූපයක්වත් ප්‍රසිද්ධ කරන්න. එතකොට නිකන්ම ඔත්තුව ලැබෙයි. (නි)

:       0       0

නානයක්කාර Tuesday, 11 August 2015 04:03 AM

ව්‍යාජ ගමන් බලපත්‍ර තියෙන කෙනෙකුට රට හැර යාම තහනම් කිරීම......?????????????? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site