IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ආමි වික්‍රම‘ තවත් වික්‍රමයක් කරයි

හෙරොයින් ළඟ තබා ගත්තැයි හලාවත උසාවියේ නඩුවකට රැගෙන එමින් සිටි යුද හමුදා කමාන්ඩෝබලකායේ හිටපු සෙබළෙක් පැන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

‘ආමි වික්‍රම‘ යන නමින් හැඳින්වෙන මොහු මීට කළින් ද හමුදා අත්අඩංගුවෙන් පැන ගොස් ඇත.

 

 



අදහස් (0)

‘ආමි වික්‍රම‘ තවත් වික්‍රමයක් කරයි

අවිශ්ක Wednesday, 17 July 2013 02:12 PM

අනේ වරුණ ඔයා ආයිත් මෝඩ කතා කියනවා. ඇත්තටම වරුණ කොහෙද ඉස්ස්කොලේ ගියේ.(නදී)

:       0       0

කුමාර Wednesday, 17 July 2013 02:36 PM

එයා ආමි නම් මම ආමු.(නදී)

:       0       0

ද සිල්වා Wednesday, 17 July 2013 09:08 PM

අර කොස්ගොඩ නදුන් කියන හිතහොඳ මිනීමරුවාගේ සැප දුක එහෙම කොහොමද දන්නේ නැහැ නේද ? (අ)

:       0       0

චානක. Wednesday, 17 July 2013 09:26 PM

අපරාද කරුවෙකු උසාවි නොවෙයි කොහෙට අරගෙන ගියත් අත් පිටුපසට තබා අත් මාංචු දමන ක්‍රමය තමා මුළු ලෝකයේම භාවිත වන ක්‍රමය..මම හිතන්නේ මෙතන අත් මාංචු දමාගෙන ඉන්න ඇත්තේ නිලදාරීන් වෙන්න ඇති එහෙනම්..එකනේ අපරාද කරු පැනලා ගිහින් තිබෙන්නේ...මේවා අහනකොට අර පැත්තෙනුත් හිනා යනවා..(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 03:56 PM

කොමාන්ඩෝ නම් ඉතින් අහන්න දෙයක් නැහැ සුපිරිම තමයි. බන්දනාගාර , පොලිසි කොහේ අල්ලනද මෙයාව. (නි)

:       0       0

සිරි Wednesday, 17 July 2013 04:15 PM

අනේ ඔය වික්‍රම යහපත් දේකට යෙදෙව්වා නම් !(නදී)

:       0       0

කුමාර Wednesday, 17 July 2013 01:00 PM

රණවිරුවෙක් නිසා අනුකම්පා කරමු. (නි)

:       0       0

චමීර Wednesday, 17 July 2013 01:04 PM

මෙයාටත් නාම යෝජනා දෙමුද? (නි)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 01:09 PM

හමුදා අත්අඩංගුවෙන් පැනගිය 'වික්‍රමට' බන්ධනාගාර නිලධාරීන්ගෙන් පැන යන එක කජ්ජක්ද? වෙහෙර ගිලපු මට අග්ගලාවත් කජ්ජක්ද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 17 July 2013 01:13 PM

ක්‍රම සහ විධි නිසා ආමි නැවේ ගිය වික්‍රම... (නි)

:       0       0

නිශාන්ත Wednesday, 17 July 2013 01:13 PM

ඇත්තටම සුපිරි වැඩකාරයෙක්. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 17 July 2013 01:24 PM

මීට කලින් මේ වගේ උත්සාහ කරපු අයට මොකද කළේ ? මේ වගේ පැනලා යන්න ඉඩ දුන්නා නම් හොදයි නේද ? නැත්නම් අනාගතයේ දේශපාලකයන් හිග වෙන්න පුළුවන් (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 July 2013 01:26 PM

හමුදාවෙන් පැනපු මිනිස්සු රටටම කරදරයක්. පාතාලයේ උපදේශකකම් කරන්නේ මොවුන්ගෙන් සමහරු. (නි)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 01:33 PM

කොමාන්ඩෝ පුහුනුවනේ ලබලානේ තියෙන්නේ. ආයේ අල්ලනවා බොරු. (නි)

:       0       0

දම්මි Wednesday, 17 July 2013 07:10 PM

මෙහෙම අයටද රණවිරුවො කිය කියා අපි උඩ පනින්නෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site