IMG-LOGO

ආබාධිත වැඩකාරයා රැකියාවක් සොයයි

මැදවච්චිය , වල්පොල ගමේ පදිංචි ඩී.එල්.උපුල් රංජිත් (26) තරුණයා උපතින්ම ආබාධිතය.අසනීප තත්වයේ පසුවන සිය පියා,මව,කිරි අම්මා,සීයා හා ඉගෙනුම ලබන නැගණිය ජිවත් කරවීම සදහා ඔහු රැකියාවක් සොයා රට වටේ ගමන් කරයි.ආබාධිත නිසා තමන් ප්‍රතික්ෂේප වන බව කියයි.

කොළඹ ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේවය කළ උපුල් ට එම රැකියාව අහිමි වී ඇත්තේ එම ආයතනය වසා දැමීම නිසාය.සා පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.පරිගණක දැනුම,ප්‍රින්ටින්,චිත්‍ර කලාව.ගිණුම් කරණය ආදී හැකියා ඔහු සතුව ඇත.එමෙන්ම ඔහුට අසාමාන්‍ය හැකියාවන් රැසක්ද ඇත.ලංකාවේ කැරම් සුරයන් අතර සිව් වැන්නාද ඔහුය.කඳු නඟින්න.ගස් නඟින්න.බල්ටි ගහන්න.අත් දෙකෙන් ඇවිදින්න ආදී හැකියා ද රැසකි.උපුල් කියා සිටින්නේ තමන්ගේ හැකියාව බලා පවුල ජිවත් කරවීමට රැකියාවක් දෙන ලෙසය. තමන් කෙසේ හෝ අරමුණ ඉටු කරගන්නා බව කියයි.

ඔහුගේ ලිපිනය: ඩී. එල්. උපුල් රංජිත්,නො 01 , වල්පොල, මැදවච්චිය. දුරකථන අංකය  076 9655163 හෝ 071 2815934

DSC00805 DSC00822 DSC00825 DSC00835 DSC00837 DSC00840 DSC00841 DSC00844 DSC00847 DSC00850 DSC00876



අදහස් (0)

ආබාධිත වැඩකාරයා රැකියාවක් සොයයි

ප්‍රදීප් Tuesday, 27 September 2016 01:43 AM

කුළුබඩු කුඩා පැකට් සාදා විකිණීම, ස්විප් ටිකට් විකිණීම වැනි රැකියාවක් කරනවා නම් පවුලේ අයටත් උදවු කළහැකියි නේද? මොහු තනියම කොහොමද මෙච්චර ලොකු පවුලක් නඩත්තු කරන්නේ? ඔහුගේ උත්සාහය අගය කළයුතුයි. (නි)

:       0       0

ලයනල් ශ්‍රී ගුණපාල Monday, 26 September 2016 10:09 AM

ඔබ චිත්ත ධෛර්යය හැමෝටම ආදර්ශයක් ඔබට අනිවාර්යයෙන්ම අලුත් රැකියාවක් ලැබේවා ...(බ)

:       0       0

අසෝකා Monday, 26 September 2016 10:12 AM

කාරුණික කෙනෙකු යටතේ ඔබට හොද රැකියාවක් ලැබේවායි මම ප්‍රර්ථනා කරමි. (බ)

:       0       0

අනුරාධ Tuesday, 27 September 2016 11:37 AM

අපේ රටේ කරුණාවන්ත අයගෙන් අඩුවක් නැත.එම නිසා ඔබට හොඳ රක්ෂාවක් ඉක්මනින් ලැබේවි.ඔබ වැනි දිරිය පුතුන්ගෙන් සමස්ත සමාජයට ගත හැකි ආදර්ශයන් බොහෝයි.ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවෙන්න තෙරුවන් සරණ පතමි. (අ)

:       0       0

ගගන Monday, 26 September 2016 06:39 AM

සොයුර, ඔබට හැකි ඉක්මනින් බලාපොරොත්තු වූ රැකියා අවස්ථාව ලැබී ජයෙන් ජයම පතමි ! (බ)

:       0       0

පද්මිණී Tuesday, 27 September 2016 11:54 AM

වගකිවයුත්තනි. පුස්තකාලයක රෝහලක වැනි රජයේ ආයතනයක රැකියාවක් මේ තරුණයට ලබා දෙන්න. ,ඔබ ගැන සුබ ආරංචියක් ඉක්මනින් අසන්ට ලැබේවා (බ)

:       0       0

චන්දන Monday, 26 September 2016 06:51 AM

මොහුට රැකියාවක් දෙන්න කාරුණික ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වෙන්න. ලොකු පිනක්. (හේ)

:       0       0

ක්‍රිස් Monday, 26 September 2016 08:29 AM

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත මෙහෙම අහලා තිබුණත් මේ දිරිය තරුණයා දුටු විට එම කියමන බොරුවක් බව වැටහේ.! (ම)

:       0       0

ජයන්ත Monday, 26 September 2016 08:54 AM

සොයුර, ඔබ ඉතා දක්ෂ කෙනෙක්. හිත සිතින් ප්‍රාර්ථනා කරනවා රජයේ හෝ පුද්ගලික අංශයේ පින්වතෙක් ඔබගේ දක්ෂතවයට හොඳ රැකියවක් ලබා දෙන්න ඉක්මනින් ඉදිරිපත් වෙයි කියල. (ම)

:       0       0

සරසි Monday, 26 September 2016 09:11 AM

ඔබට ඉක්මණීන් රැකියාවක් ලැබේවා කියා පතනවා . මෙවැනි කෙනෙකුට් පිහිට වීම ලොකු පිනක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site