IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු

(යොහාන් භාසුර)

ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ඇතමුන් දරණ උත්සාහයන් හෙළා දකින බව ද එම සංවිධානයේ සභාපති නිශා ශරීෆ් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 



අදහස් (6)

ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු

Bamunuarachchi Wednesday, 27 July 2022 05:46 PM

අරගල කරන්න ආබාධිත නැහැ.. ගුටිකනකොට ආබාධිතයි... අනේද කියන්නේ...?

:       39       21

lakvidu Wednesday, 27 July 2022 07:26 PM

ඔය ඔච්චර මන්ද බුද්ධිකද?

:       11       43

BamunuarachchiThursday, 28 July 2022 06:50 AM

මන්ද බුද්ධිකද කියන කතාව නොවෙයි මෙතැන තිබෙන්නේ... මම කිව්ව කතාව බොරුද කියන එක? අරගල කාරයින් ගෙවල් ගිනිතියන කොට මේ අබ්බගාතයා සමබන්ධ වුනේ නැද්ද කියලා දන්නේ කොහොමද? අරගල කාරයින් එළවන විට මෙයා අබ්බගාතයෙක් කියා උස්සගෙන ගොස් පැත්තකින් තියන්නේ නැහැ හලෝ... අරගල කාරයෝ දැනගෙන ඉන්න ඕනේ පසුබහින්න ඕන අවස්ථාව ඒ වෙලාවට පසු බැස්සේ නැතිනම් සබ්බුව ලැබෙනවා...

:       0       0

"සත්‍යම් රැඟුම් සුන්දරම්"Wednesday, 27 July 2022 08:26 PM

ඔබලා දුටුවද ඩුබායි පැනලා යන්න හැදූ රැවුලා යූ-ටියුබ් වීඩියෝ කරපු එක්කෙනා දිහා බලාගෙනම ඒකට පේන්නම කෑ ගහපු හැටි "මගේ අම්මෝ මට හුස්ම ගන්න බැහැ " මගෙ බෙල්ල මිරිකගෙන ඉන්න එකෙන් අතහරින්න කියලා බොරුවට කෑ ගහපු හැටි..! හැබැයි අල්ලාගෙන හිටියේ බෙල්ල නොවේ අත...! "සත්‍යම් රැඟුම් සුන්දරම්"

:       0       0

swene Wednesday, 27 July 2022 07:07 PM

ඔය සංවිධානයත් පටු දේශපාලන අරමුණු සඳහා වන සංවිධානයක් විය හැකියි. සාමාජිකත්වය කීයක්ද?

:       13       36

BamunuarachchiThursday, 28 July 2022 06:52 AM

මමයි, යෝජනා කළ කෙනයි, ස්ථීර කළ කෙනයි, ඔක්කොම තුන්දෙනයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site