IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආබෘට එරෙහි අලුත්කඩේ පෙළපාළි

තම නිවසේ සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ගෘහස්ත කම්කරු සංගමයේ කාන්තාවෝ පිරිසක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වති.

විනිසුරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද, අගතියට පත් ගෘහ සේවිකාවට සාධාරණය ඉටු කරන ලෙස ද ඔවුහු ඉල්ලති.

මේ අතර විනිසුරු සරත් ආබෘ මහතා අද (06) අලුත් කඩේ අංක 404 අධිකරණයේ නඩු අසතියි උසාවි ආරංචි කියයි.

බුවනෙක අලුවිහාරයේ සහ උපාලි අබේරත්න මහත්වරු එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ ය.

සරත් ආබෘ මහතා නඩු ඇසීමට විනිශ්ච මණ්ඩලයට සම්බන්ධ කර නොගන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පසුගිය දා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (0)

ආබෘට එරෙහි අලුත්කඩේ පෙළපාළි

ශාන්ත Monday, 06 July 2015 03:09 PM

රජකම් කළත් කළකම් පලදේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site