IMG-LOGO

‘ආපදා මල්ලක්‘ ලෑස්ති කරගන්නලු

හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් නිවසින් ගෙන යායුතු අත්‍යාවශ්‍ය සහතික,ලිපි ලේඛණ හා බෙහෙත් ආදිය ඇතුළත් ‘ආපදා මල්ලක්‘ සූදානම් කරගෙන සිටින්නැයි ආපදා අවදානම ඇති පෙදෙස්හි පදිංචිකරුවන්ට දැනුම් දීමක් කරන බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

අධ්‍යාපන සහතික,හැඳුනුම්පත්,ඉඩම් ඔප්පු,මුදල්,රන් භාණ්ඩ,විදුලි පන්දමක්,අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග එහි අන්තර්ගත කර තබාගන්නා ලෙස එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.

 

 



අදහස් (0)

‘ආපදා මල්ලක්‘ ලෑස්ති කරගන්නලු

මාලක Monday, 30 May 2016 06:38 AM

මේ ඉතාම ප්‍රායෝගික උපදෙසක් (ම)

:       0       0

මංගල Sunday, 29 May 2016 01:28 PM

තාක්ෂණය පාවිච්චි කරලා කරන්න දේවල් තියෙද්දී බඩු මල්ලට ලියකියවිලි ස්කෑන් කරලා ඉන්ටෙර්නෙට් එකේ ස්ටෝ කෙරුවා නම් හරිනේ. වැඩේත් පහසුයි (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 29 May 2016 01:32 PM

පාපය සපිරුණ රටක ජනතාව මෙහෙම තමා ජීවත්වෙන්න ඕනා, කොයිවෙලේ අහස පොලොව කඩා වැටෙද කියාලා බලාගෙන. (ම)

:       0       0

කමනි Monday, 30 May 2016 02:50 AM

මිනිස්සු දැනුවත් කළාට බොහොම ස්තූතියි. මේවා කවදාවත් පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවල කියන්නේ නැහැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 475 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site