පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මැණියන් වු කේ. ඒ . සිසිලින් නෝනා මාතාව අවුරුදු 92 ආයු වලඳා පසුගිය අප්‍රේල් 13 වැනිදා අභවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 19 වෙනි බ්‍රහස්පතින්දා නිට්ටඹුව වතුපිටිවල මාතලානේ දි සිදු කිරිමට නියමිතය
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආනන්ද හිමිගේ මව කළුරිය කරයි
ස්වර්ණා මණ්ඩාවල Monday, 16 April 2012 02:50 PM
පැරිස් ධම්ම චක්ක විහාරාධිපති ආනන්ද හිමියන්ගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා !
දීපාල් කුමුදු පීරිස් Monday, 16 April 2012 03:27 PM
අතී ගරු කොන්ගස් දෙනියේ ආනන්ද ස්වාමින් වහන්සේගේ දයාබර මැනියන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු
චන්දවිමල හිමි. Monday, 16 April 2012 03:39 PM
පින්වත් මෑණියන්ට නිවන් සුව ලැබේවා !