IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආනන්ද බාලිකාවෝ ආනන්දජනක පිංකමක

අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ලේ දන්දීමේ පිංකමක් එම විද්‍යාලයේදී අද (17) පැවැත්විණි.

Ananda_201591795 Ananda_2015917952 Ananda_2015917953 Ananda_2015917954



අදහස් (0)

ආනන්ද බාලිකාවෝ ආනන්දජනක පිංකමක

පිවිතුරු යහපාල Thursday, 17 September 2015 09:48 AM

හොඳ වැඩක් (බ)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 09:49 AM

සාදු.....සාදු....අසිරිමත් පින්කමක් (බ)

:       0       0

අප්පුහාමි Thursday, 17 September 2015 03:49 PM

හොඳ වැඩක්. ඇත්තටම වටිනා වැඩක් (නි)

:       0       0

ලලිත් Thursday, 17 September 2015 10:18 AM

ඔය වගේ සද්දෙට නැති වුනාට පොඩි පොඩි දන් පින් ගමේ පොඩි පොඩි පාසල්වලත් දරුවෝ කරනවා. නමුත් එයාල කොළඹ හතේ නෝනලගේ ළමයි නෙමේ. (බ)

:       0       0

ලක්ෂිත පැරිසිය Thursday, 17 September 2015 05:44 PM

ලලිත්,කවුරු කළත් හොඳට හොඳ යැයි කියන්න (නි)

:       0       0

සුනේත්‍රා Thursday, 17 September 2015 07:21 PM

ලලිත්, හොඳ වැඩ වලට කවුරු කළත් හොඳ ප්‍රසිද්ධියක් ලැබිය යුතුයි (නි)

:       0       0

ෆර්සාන් Thursday, 17 September 2015 08:41 PM

පාසැල්වියේ සිටම මෙවන් කුසල කර්ම සඳහා නැඹුරුවීම ඉතා සතුටුදායකයි. ජීවිතයක් දීම සහ ජීවිතයක් බේරාගැනීම යනු ලොව ඇති අති උතුම්ම කුසල කර්මයන්ය (නි)

:       0       0

අප්සරා Thursday, 17 September 2015 11:47 PM

මෙම සද්ක්‍රියාව ඉතා ඉහළින් අගය කරමි. (නි)

:       0       0

උපාලි Thursday, 17 September 2015 12:15 PM

හොද වැඩක් දුවේ.(හේ)

:       0       0

ලලනි Friday, 18 September 2015 01:56 AM

ආදි සිසුවෙක් ලෙස ඔබගේ පුණ්‍යකර්මය ඉතා අගයකොට සළකන අතර මෙවන් උතුම් ක්‍රියාවන් කිරීමට තව තවත් නැණස පහළ වේවා. බුදු සරණ වේවා! (නි)

:       0       0

දිල්ෂානි Thursday, 01 October 2015 10:53 AM

ආදී අනද බාලිකාවක් වීම මාලද භාග්‍යකි. තවත් මෙවන් උතුම් ක්‍රියාවන් කිරීමට හැකියාව ලැබේවා.. බුදු සරණයි ! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site