IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආධුනික චෙස් ශූරයා කොළඹ සරසවියේ ඉසුරු

ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ ජාතික ආධුනික චෙස් තරගාවලියේ (2012) ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉසුරු කොඩිතුවක්කුආරච්චි සමත්විය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 172 නෙක් සහභාගි වු මෙම තරගාවලිය පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී නිමාවිය. තරග වට හතකින් ස්විස් ක‍්‍රමය යටතේ පැවැති මෙම තරගාවලියේදී ඉසුරු තරග වට හතම සම්පුර්ණ කරමින් ලකුණු 7.0 ක් ලබා රන් පදක්කම ලැබීය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිවු දෙනෙක් ලකුණු 6.0 බැගින් ලබා රිදී පදක්කම දිනා ගැනීමට තියුණු සටනක් දුන්හ. එහිදී වැඩි ලකුණු හිමිකර ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පරදවමින් ඉදිරියට පැමිණි ජයනි බලපිටිය රිදී පදක්කම හිමිකර ගත්තාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පී. ජී. වික‍්‍රමසුරිය, යාපනය හින්දු විද්‍යාලයේ ඒ. ඇන්ඩෘ සහ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ඞී. ආර්. නාඔටුන්න පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය ලබා ගැනීමට සමත්වුහ. තරගාවලියේදී ලකුණු 5.0 ට වැඩියෙන් ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 33 දෙනෙක් ජාතික ප‍්‍රවීණ චෙස් තරගාවලියට සුදුසුකම් ලැබුහ.



අදහස් (0)

ආධුනික චෙස් ශූරයා කොළඹ සරසවියේ ඉසුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site