අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති දියණිය එම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම නීති විරෝධීව පැහැර හැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා සඳුදා (7) මානව හිමිකම් කොමිසන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිට සිතාසි නිකුත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදි සිසු සංගමේ හිටියත් දරුවා එළියේ
ඉලේපෙරුම Sunday, 06 September 2015 03:49 PM
ආදි ශිෂ්‍ය සංගමයේ නිලයක් දැරූ පමණින් තමන්ගේ දරුවෙක් පාසලට දාන්න අයිතියක් ලැබෙන්නේ නෑ.අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ප්‍රාථමික අංශය නැති පාසලක්. ඉතින් 6 ශ්‍රේණියට දරුවා ඇතුළත් කරන්න නම් ආදි ශිෂ්‍ය සංගමයට 6 ශ්‍රේණියෙන් වෙන් වෙන පුරප්පාඩු ගණනට අයිති වන්න ප්‍රමාණවත් තරම් ශිෂ්‍යත්ව ලකුණක් ලබා තිබිය යුතුයි. (බ)