කොළඹ ආන්නද විද්‍යාලයේ ආදි ආනන්දිය 99 කණ්ඩායම එප්පාවල දිවුල්වැව ජල පවිත්‍රිකරණ පද්ධතිය පෙරේදා (07) පස්වරුවේ විවෘත කළේය.
මෙම ජල ව්‍යාපෘතිය ඉදිකිරිම සඳහා සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහන සංගීත ප්‍රසංගයේ අරමුදල් දායක කරගෙන තිබිණි. වකුගඩු රෝග මර්දනය සඳහා මේ පියවර ගෙන ඇත.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් කාවින්ද දිසානායක, තලාව ප්‍රාදේශිය ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය එහි වුහ.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදි ආනන්දීයෝ එප්පාවල වකුගඩු සටනට එති
මොහාන් Sunday, 08 November 2015 08:28 AM
පින් අතේ වැඩක්..ජය වේවා (ම)
විජයබාහු Monday, 09 November 2015 09:46 AM
අනන්දියන්ගෙන් ආනන්ද ජනක වැඩක්. (ර)