සජීව දිසානායකගේ නවතම ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ පිළිබඳව සජීව "සාරවිට" අපට මෙසේ පවසා සිටියා.
“මේ සිංදුව ඉක්මන් වෙලා ලිව්වේ. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය සිංදුවක් වන "ආයෙත් වරක්" සිංදුව කියන සඳුන් පෙරේරා. සංගීතය කළේ භාශි දෙවංග. වීඩියෝව වාසව බදුගේගෙ. නිතරම අපිට අහන්න ලැබෙන්නෙ අඬන සිංදු. ඒ අතරෙ ඇත්තටම ආදරය විඳින අයට අහල දුක් වෙනවට වඩා සතුටක් දැනෙන්න සිංදුවක් කරන්න ඕනි කිව්වමයි මාස 5කට කලින් භාශි මට මේක කරල එව්වෙ. කාර්ය බහුල නිසා පරක්කු වුණාට ගීතය ලස්සනට කරගත්තා. අලුත් ගායකයෙක් විදිහට සිංදුවක් උඩට ගන්න අමාරුයි. ඒත් මේක සති 2ක් වෙද්දි විශාල පිරිසක් අතරට ගියා. ස්තුති කරන්න ඕනි උදව් කරපු හැමෝටම විශේෂයෙන් අම්මටයි තාත්තටයි”
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආදරය විඳින අයට සජීවගෙන් 'ආයෙත් වරක්'