IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ආදරණීය කතාවට වාරණයක් නෑ

දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.

මහේස්තාත් වරයා පැවසූයේ

දුම්කොළ හා මද්‍යසාර අධිකාරි පනත යටතේ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කිරීමට විධී විධාන නොමැති බවයි

චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක, රැඟුම් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක යන 4 දෙනාට මෙම චිත්‍රපටයේ සී.ඩී තැටියක් නාරාහේන්පිට පොලිසියට ලබා දෙන ලෙස කළ නියෝගයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණූ දැක්වීමට ඔවුන්ට නොතීසිද නිකුත් කළේය.



අදහස් (0)

ආදරණීය කතාවට වාරණයක් නෑ

සෙන්පති Wednesday, 13 July 2016 04:22 PM

මට නම් ඒකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියානි Tuesday, 12 July 2016 08:58 PM

මොනවා කළත් හොඳක් නොඅසන රටක් (නි)

:       0       0

සිරි Tuesday, 12 July 2016 09:57 AM

එඩිතර තීරණයක් ,??? (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 13 July 2016 12:26 AM

හැම එකටම වාරණ දාන එක හොඳ ප්‍රතිපත්තියක් නොවෙයි. (නි)

:       0       0

ධම්මික Tuesday, 12 July 2016 11:32 AM

මේ ෆිල්ම් එක බැලුව නම් වාරණයක් දාන්න බෑ. සිගරට් අරක්කු බොන දර්ශන තිබුනට අන්තිමට මේ බොන ගායකයා පෙනහළු පිළිකාවකින් මැරෙන සිද්ධියක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ. සිගරට් බොන මිනිස්සුන්ට ආදර්ශවත් ෆිල්ම් එකක්. ඉතින් මොන මගුලටද වාරණ දාන්නෙ. (බ)

:       0       0

සෙනෙවි Tuesday, 12 July 2016 01:29 PM

ඔබ තුමා හරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 413 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 861 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site