IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආදායම් සේවකයෝ වීදි බසිති

සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.

2016 අයවැය යෝජනා මගින් පළාත් ආදායම් බලධාරීන්ගේ රැකියා ගැටළුවලට විසඳුම් ලැබාගැනීම වැනි ඉල්ලීම් කිහිපයක් මත ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.

_DSC0325 _DSC0350 _DSC0360 _DSC0369 



අදහස් (0)

ආදායම් සේවකයෝ වීදි බසිති

විකුම් Wednesday, 04 November 2015 08:25 AM

රටේ හැමතැනම උද්ඝෝෂණ (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 04 November 2015 08:31 AM

එයාලගේ පැත්තෙනුත් මේ ගැන අපි සිතිය යුතුයි (නි)

:       0       0

කුසුමා Wednesday, 04 November 2015 08:46 AM

දුර්වල, අකාර්යක්ෂම රජයට අවසානයේදී ආණ්ඩුව දමා ඇමෙරිකාවටම ජානතාව මර්දනය කරන්න විසදුම් සොයා දුවන්න තමා ඉදිරියේදී සිදුවෙන්නේ! (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 04 November 2015 08:54 AM

අපේ මුදල් ඇමති ලෝක වාර්තා තියපු කෙනෙක්.මෙහෙම කරන එක නරකයි (ම)

:       0       0

සමිත් Wednesday, 04 November 2015 09:21 AM

මෙතන ඉන්න එස්අයි නංගී නම් ලස්සනයි (බ)

:       0       0

චානක Wednesday, 04 November 2015 09:32 AM

ඇයි ගිය ආණ්ඩුවෙන් මෙහෙම ඉල්ලුවේ නැත්තේ ? ඔක්කොමල ලෙඩ දාන්නේ දැන් තමයි (බ)

:       0       0

අජිත් - හික්කඩුව Thursday, 05 November 2015 04:41 AM

දැන් අවුරුදු පහක්ම දෙගොල්ලන්ම දුන්නේ බොරු පොරොන්දු තමයි. මේ පාරවත් හරියයිද බලමු.... (නි)

:       0       0

රොෂාන් Wednesday, 04 November 2015 09:58 AM

ඔව්නේ කුසුමෝ ඕවා නවතින්න හිට්ලර් ආණ්ඩුවක් නැවතත් ඕනේ නේද? (බ)

:       0       0

ලිවේරා Wednesday, 04 November 2015 04:31 PM

වීදි බහිනවා හැරෙන්නට අපේ රටේ ඉල්ලීම් දිනාගැනීමට වෙනත් ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 04 November 2015 04:31 PM

පසුගිය රජය රජයේ සේවකයින්ගේ මෙන්ම විශ්‍රාමිකයින්ගේ ගැටළු බොහෝදුරට විසඳා ඇති මෙම සමයේදී නව රජය බලයට පත්ව මාස කීපයක් තුළදී මෙවැනි විරෝධතා දියත්කිරීම උචිත නැහැ නේද? (නි)

:       0       0

හිමාලි Wednesday, 04 November 2015 10:13 AM

2010 ඉදන් අපි පාරෙ. පත්තර බැලුවෙ නැද්ද? (ම)

:       0       0

ඇසළ Wednesday, 04 November 2015 11:36 AM

ප්‍රසන්න මහා බැංකුව කොල්ල කාල තියපු වාර්තාව ගැනද කියන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site