වත්මන් ආණ්ඩුව පෙරහරක් වගේ ගමන් කරන බවත් පෙරහරේ නිලමේ ඇතුළු කසකාරයා දක්වා සියලු දෙනා අපහසුවෙන් ගමන් කරන බවත් හිටපු ඇමැති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (15) දඹුල්ලේ පැවති රැස්වීමකදී පැවසිය.
මෙහිදී තමන් නිහඩව සිටි කාරණයද ජනතාවට මතක් කළ මන්ත්‍රීවරයා වසර ගණනාවක් පරණ නඩුවකට තමන්ව දින 56ක් රිමාන්ඩ් කර තැබූ බවත් තමන් වගේ සාධාරණ අයකුට මේ කළ දෙයට පටිසන් දුන්නේ නැතිනම් මේක ලෝකයක් නොවන බව ද කිවේය.
අද වනවිට රට බෙදීමකට ලක්ව තිබෙන බවත් මින් ඉදිරියටත් මියයන තුරු සටන් කරන බව මන්ත්‍රීවරයා පැවසිය .
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ආණ්ඩුව පෙරහරක් වගේ‘
සමන්ති Monday, 15 February 2016 09:22 PM
සකල සිරින් පිරි සිරිලංකාවේ මාතලේ දෙස්පාලකයෙන් අඬලා දොරේ ? (බ)
සරත් සෞදි Monday, 15 February 2016 09:59 AM
පරණ කියලා අහක දාන්න බැහැ ඕනේ වෙලාවට පරණ එකත් වටිනවා. (ර)
මහින්ද සෞදි Monday, 15 February 2016 10:11 AM
අපිට ඕව බෑ, අපි ඕවට නෑ. දැන් පදේ ඒකද? (ර)
සසිල් Monday, 15 February 2016 10:31 AM
මේ ආණ්ඩුවේ ඉනකන් නඩු දැමීමේ නැත්හේ මොකද (අ)
කශිලියා Monday, 15 February 2016 10:30 AM
අපි ඇහැල තියෙන විදිහට හොටුපෙර පෙර අඬපු අය එපැත්තේම ඉන්නේ නඩුවෙන් බේරෙන්න කියලයි. (අ)
ශිවා Monday, 15 February 2016 10:48 AM
ඔයත් උතුරට වැඩි මිලට සිමෙන්ති නැව් ගන්නද හදන්නේ (බ)
අසෝකා Monday, 15 February 2016 11:01 AM
ඒ පෙරහරේ කසකරුවා නුඹද පුතේ? (අ)
යහම්පත් Monday, 15 February 2016 11:11 AM
බොරුවට නෙමේ ..........කොටිත් එක්ක එකතු වෙලා සල්ලි හෙව්වේ නැද්ද ??? (බ)
ගයාන් Monday, 15 February 2016 08:44 AM
නඩුව පරණ උනාට චෝදනා තියනවා නේද ? (ර)