(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන සතියේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය.
මේ අනුව එම විවාදය ලබන 9 වෙනිදා, 10 වැනිදා සහ 12 වැනිදා පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) පෙරවරුවේ රැස්විය.
පාර්ලිමේන්තුව ලබන 9 වෙනිදා රැස්වීමට නියමිතව ඇත්තේ පස්වරු 1.00ටය.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට අද (3) ඉදිරිපත් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන තෙදින විවාදයක් ලබන සතියේ
chandima Wednesday, 03 August 2022 07:04 PM
මොන විවාද ද? සමහරුන්ට කතාව තේරිලත් නැහැ. දවස් තුනක් අපතේ නොදා කරන දෙයක් කරගෙන යන්න. නිකන් චා චූ ගානව බලන්න ඕන නැහැනෙ