(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා එය කියන්නේ අනාවැකියක් ලෙස බවද විපක්ෂනායකවරයා කීය.
සමගි ජන ජනබලවේගයේ කිසිම පුද්ගලයෙක් මේ දුර්දාන්ත රජය සමඟ එකතු වන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
"මා වගකීම කිරීම පැහැර හැරි බව කියනවා. මා කේන්දර කේන්ද්‍ර බැලුවේ නෑ.හැබැයි වගකීම බාර ගත්තොත් වැඩ කරන්න ඉන්න ග්‍රහයො 134 දෙනා ගැන මා බැලුවා.ඒ කුජීත ග්‍රහයන් දෙස බැලූ විට රජයක් පිහිටුවන්න නෙමෙයි වමාරන්න හිතෙන්නේ යනුවෙන් ද සජිත් පේමදාස මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා
ravin Thursday, 27 April 2023 12:58 PM
කොයි කොයි කන්ඩායම් පිල් මාරුකලත් අවුරුදු 74ක් පුරාවටම රටට කල සෙත?
aravinda Monarawila Thursday, 27 April 2023 01:23 PM
දෙපැත්තට කට්ටිය මාරු කරගෙන බලනවා ජනතාව නැවත වතාවක් රවට්ටන්න පුලුවන්ද කියලා.ඕවට අපි රැවටෙන්නේ නැහැ හලෝ .දෙගොල්ලොම හොඳ යාළුවො කියලා අපි දැන් දන්නවා
Siri Thursday, 27 April 2023 01:51 PM
"පනින රිලව් දැක නොහෙලන් නෙලූ පලා " කීවලු....
දාස Thursday, 27 April 2023 02:09 PM
මේ රටේ එවුන් එහාට මෙහාට වෙන්නෙ ගාන අනුව , තියෙන විදියට ඔහේගෙ එවුන් 134 පත්කල හොර නායකයගෙ පැත්තට යන පාටයි
Surain Thursday, 27 April 2023 02:40 PM
ඔබතුමා හරි. ඔය දූෂිතයින් කිසි දිනක පක්ෂයට ගාව ගන්න එපා.ළඟ ඉන්න ගෙම්බාවත් දැන්මම එලියට දාන්න
මහසෙන් Thursday, 27 April 2023 03:26 PM
මොනවා උනත් දවසට එක ගානේ මෙවන් කතා කියලා අප මුවගට සිනහව ගෙන එන එක ගැන නම් වෙන්න ජනපති ට ස්තුතිය පුද දෙන්න ඕනා.පහුගිය දවස් ටිකේ මොරදුන්නා සල්ලි.දීලා.එයාගේ අය බාගන්න හදනවා කියලා.දැන් කියනවා ආන්ඩුවෙන්.එයා.ලගට එනවලූ.ලස්සනම කතාව ග්‍රහචාර.බැලුවේ නෑලු.වගකීම්.ගන්න.බය නෑලු.හී හී.ආදරනීය මෑනීයන්ගේ නුයි,ප්‍රිය බිරිඳ ගෙනුයි,සහෝදරියගෙනුයි ඇහුවම ඇති.
Jayalath Friday, 28 April 2023 04:03 AM
අනාවැකියක් කිවුවට වෙනවද කියල ෂුවර්නෑ