IMG-LOGO

ආණ්ඩුව ඇතුළේ දූෂණය අවසන්

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය  කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂය ඇතුළේ දූෂණය වංචාව  තවමත් අවසන්වී නැතැයි  පැවසූ අමාත්‍යවරයා විපක්ෂයේ ඇත්තන් පාර්ලිමේන්තුව ඇතුළේත් පිටතත් විවිධ බොරු වපුරමින්  සුපුරුදු දේශපාලනයේ යෙදී සිටින බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.



අදහස් (8)

ආණ්ඩුව ඇතුළේ දූෂණය අවසන්

Kule Saturday, 05 July 2025 05:48 PM

ළිං මැඩියෙක් බක බක ගානවා.

:       25       65

මාලිමාපෙන්දා Saturday, 05 July 2025 06:25 PM

ඇත්තටම අවසන් නම් හොඳයි. මේකත් උගණ්ඩා සල්ලි වගේද දන්නේ නෑනේ. ආණ්ඩු පෙරළෙන්න ඕන සෙල්ලම් එළියට එන්න.

:       3       23

යෝගා Saturday, 05 July 2025 06:45 PM

එහෙමද? ඒ කියන්නේ මාස 8ක් ඇතුළත මදි නොකියන්න හම්බ කරගෙන ඉවරයි කියලාද? හැබැයි ඔයා කියන දේවල් ඔය පක්ෂයෙන් එච්චර ගණන් ගන්නේ නෑලු නේද?

:       0       0

මහසෙන් Saturday, 05 July 2025 07:18 PM

ඇමැතිකම් අරකම් මේකම් මොනව වුණත් ලල් එකේ ඉන්න ලාල්ගෙන් ආතල් කතාවක්...

:       0       0

ගුණරත්න Saturday, 05 July 2025 10:55 PM

කතානායකතුමාට විරුද්ධව දූෂණ චෝදනාවක් එල්ලවෙලා කියලා මේ මහත්තයා දන්නේ නැතිව ඇති නේ? තව කන්ටේනර් චෝදනාව...!

:       0       0

de silva berlin Sunday, 06 July 2025 02:56 AM

එතකොට රාජ්‍ය නිලධාරීන් සහ රේගුව, අදායම් බදු දෙපාර්තමේන්තුව, ආගමන විගමන, මෝටර් ප්‍රවාහන, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන අයත් වන්නේ ආණ්ඩුවට නොවේද ඒවා පාලනය කරන ඇමැතිවරු අයත් වන්නේ ආණ්ඩුවට නොවේද? පගා ගන්න නිලධාරීන් ඉන්න කන් ආණ්ඩුව පිරිසිදුයි කියලා කියනවා නම් ඒක තවත් බොරුවක් පමණි..

:       0       0

prasanna Sunday, 06 July 2025 12:30 PM

සම්පූර්ණ ඇත්ත, දැන් තියෙන්නේ කන්ටේනර් පෙට්ටි අස්සේ විතරයි.

:       1       1

Harimanis Sunday, 06 July 2025 03:14 PM

හත්පොලේ ගාගත්තු පොරක් මැරුවා කියවනවා. අයියෝ රැල්ල ගිය ලොක්කා.

:       3       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site