IMG-LOGO

‘ආණ්ඩුව ඇතුළේ තවම සර්ව සර්වපාක්ෂික එකඟතාවක් නෑ‘

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව තුළ  සර්වපාක්ෂික එකඟතාවක් තවමත් ඇතිකරගෙන නැතැයි අපේ ජන බල  පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

අමාත්‍යාංශ වලට නිරීක්ෂණ කමිටු තවමත් පත්කර නැතැයිද උන්වහන්සේ චෝදනා කළේ‍ය.

රතන හිමියන් මෙසේ චෝදනා කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රටේ අද පවතින අර්බුදය විහින් ඇති කර ගත්තු එකක් බවත් පසුගිය කාලයේ  සියලු පාලකයන් ඊට වගකිව යුතු බවත්  රතන හිමියෝ සඳහන් කළහ.

 



අදහස් (3)

‘ආණ්ඩුව ඇතුළේ තවම සර්ව සර්වපාක්ෂික එකඟතාවක් නෑ‘

mahinda Sunday, 05 June 2022 02:41 PM

ආන්ඩුවේ පැලෝපීය නාලය අව්හිර වෙලා ඇති හාන්දුරුවනේ වෛද්‍ය සාෆිට කියලා සැත්කමක් කරවලා ග්ලය්ෆොසෙට් ඛාබනීක පොහොර පත අට එකට සිදිධුවා ඔඹ වාහන්සේ ඇතුළු අසර්ව පාක්ෂියන්ට පානය කරන්ට දෙන්ට. ප්‍රත්‍යක්ශයිශයියයි අත් දුටුවයි.

:       0       1

ranjith Sunday, 05 June 2022 06:54 PM

මේ රටේ ගොවියො අනාත නරන්න මූලික උනේ ඔබ වහන්සේ නේද? නොදන්න දේවල් වලට අත දාන්නෙ නැතුව දැන්වත් පන්සලට වෙලා බන බාවනා කරගෙන ඉන්නකො.

:       0       1

Thilak Monday, 06 June 2022 08:30 AM

අර්බුදයට අතුරුලියේ රතන හාමුදුරුවොත් වගකිව යුතුයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 408 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site