IMG-LOGO

ආණ්ඩුවෙන් නව පනත් තුනක්

ජාතික ආරක්ෂාව, සංවිධානාත්මක අපරාධ මැඬීම හා රහස්‍ය තොරතුරු යනුවෙන් නව පනත් තුනක් ගෙන ඒමට රජය තීරණය කර ඇත.
ත්‍රස්තවාදය නැවත ඇති නොවීම සඳහා කටයුතු කිරීම, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, නීතියේ ආධිපත්‍යය, ජාතික ආරක්ෂාව යනු කරුණු සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පනත් ගෙන එන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ත්‍රස්තවාදය මැඬීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඬීමේ පනත ගෙන එන බවත් දැනට ව්‍යවස්ථාවේ සඳහන් ජාතික ආරක්ෂාව පිළිබඳ පනතට නව වගන්ති ඇතුළත් කරන බව ද රජය ප්‍රකාශ කර සිටියි. 



අදහස් (0)

ආණ්ඩුවෙන් නව පනත් තුනක්

සුසන්ත Wednesday, 15 June 2016 08:42 AM

ජාතික ආරක්ෂාව තහවුරු කරන හැටිනම් අපිට මොනවට පෙනේ! (ම)

:       0       0

කේෂලා Wednesday, 15 June 2016 09:43 AM

රටට ගැළපෙන පනත් 3ක් වුණොත් හොඳයි (නි)

:       0       0

සිරි Wednesday, 15 June 2016 10:36 AM

පනත් තුන ගැන නම් අපිට සැකයි. හොර රහසේ තුන්කොන් ගේමක් දෙන්නද දන්නෙ නැහැනේ සූදානම? (නි)

:       0       0

උපුල් Wednesday, 15 June 2016 06:22 AM

අවංක මිනිස්සු ළඟ රහස් තොරතුරු නැහැ. නිවැරදි මිනිස්සු කිසිවක් හංගන්නේ නැහැ. රහස් තොරතුරු අවශ්‍ය වන්නේත් තොරතුරු සඟවන්නේත් නිවැරදි නොවන වැඩකරන මිනිසුන්ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site