IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව පාර්ලිමෙන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද (09) පෙරවරු 10.30 ට පමණ ආරම්භ විය.

මෙය අගමැති රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මලිත් සමරවික්‍රම, ස්වාමිනාදන්, විජයදාස රාජපක්ෂ හා පාඨලී චම්පික යන මැති ඇමතිවරුන්ගේ සමූහ යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව පාර්ලිමෙන්තුවට

කුරුවිට සුනිල් Sunday, 10 January 2016 08:06 AM

ඔහොම යමු (නි)

:       0       0

විජිත් Saturday, 09 January 2016 08:11 AM

රටට,ජනතාවට හිතකර එකක් නම් හොඳයි. එහෙත් රටක ව්‍යවස්ථාව මෙහෙම ඉක්මනට හදන්නේ කොහොමද කියලා නම් මට ප්‍රශ්නයක් තිබෙනවා. රටේ සිටින උගත්, බුද්ධිමත් අයගෙන් මීට ආධාර අනුශාසනා ලබාගත යුතුයි. කෙසේවෙතත් අවසානයේදී එය රටේ ජනතාවගේ අනුමැතිය සඳහා " ජනමත විචාරණයකට" යොමුකළ යුතුයි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි බලාගෙන ඉමු ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site