ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 160ක් වංචා කිරීමේ සිද්ධිය සැකපිට ඇප මත සිටින ටෙලි නාට්‍ය නිළි ආක්ෂා සුධාරිට එතෙර ගමන් සඳහා අවසර ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (7) නියෝග කළේය.
සැකකරුවන් මීට පෙර කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආක්ෂා සුධාරිට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ තහනම ජනවාරි 25 තෙක් අත්හිටුවීමට තීරණය කළේය.
2015 මැයි මාසයේදී ගෝපිරාජ් කවලන්ගිල් නමැති ඉන්දීය ව්‍යාපාරිකයා සිය මුදල් වංචා කිරිම සම්බන්ධව ආක්ෂා සුධාරිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර රහස් පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා සිටියාය. නඩු විභාගය ජනවාරි 25 වැනිදා තෙක් කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආක්ෂා සුධාරිට රට යන්න අවසර දෙයි
මාගලී ෆොන්සේකා Monday, 07 December 2015 03:48 PM
ඉන්දියාවේ ගල්ගහපු කෙනා වෙනුවෙන් මෙහෙ මරහඬ දෙනවා.මේ තැනැත්තියත් බලෙන් ඔය ඉන්දියන්කාරයාගෙන් සල්ලි ගත්තේ නැහැනේ. කැමැත්තෙන්නේ දීලා තියෙන්නේ. (නි)
ආසිරි Tuesday, 08 December 2015 04:45 AM
දැනට තියෙන ප්‍රශ්නය විසඳගෙනම අපහු එවි (ම)
පීරිස් Monday, 07 December 2015 05:26 PM
අදහස් ටික දැක්කහම මට ඔක්කොම ප්‍රශ්න අමතකවුණා (නි)
ගාමිණී කුවේට් සිට Tuesday, 08 December 2015 06:32 AM
විදේශ විනිමය මල්ලකුත් ගෙන ආපසු එන්න වාසනාව ලැබේවා! (නි)
සේරම් පැරිස් Monday, 07 December 2015 07:50 PM
ඔය ගත් සල්ලි අවසන් කරන්නත් ඕනෑනේ (නි)
චාමර Monday, 07 December 2015 01:29 PM
යන්තම් ලොකු ප්‍රශ්නයක් විසඳුනා (නි)
කුමාර Monday, 07 December 2015 10:48 PM
ඔයා ඕවා ගණන් ගන්න එපා. මිලියන ගාණකුක් තියෙන එකේ ඡන්දෙකට ඉල්ලුවා නම් ගොඩම තමයි (නි)
හසන්ත Tuesday, 08 December 2015 12:35 AM
රටේ තිබුන ලොකුම ප්‍රශ්නයක් නේද? (නි)
ගාමිණී Tuesday, 08 December 2015 02:34 AM
විදේශ විනිමය කෝටි ගානක් ගෙනවිත් දෙයි. සුබ ගමන්! (නි)