IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


'ආක්ෂේ' චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 50ක් අය කරනවලු

2016-07-04-ent-15

මේ වසරේ රඟපෑ චිත්‍රපට දෙකම ඉන්දියාවේ පමණක් රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම හේතුවෙන් බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළු ආක්ෂේ කුමාර් චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල් වැඩ කර තිබෙන බව සඳහන්. ඒ අනුව ඔහු ඉදිරියේදී රංගනයෙන් දායක වන බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක් අය කරන බව සඳහන් වෙනවා.

ආක්ෂේ කුමාර් ඉදිරියේදී රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කර ඇති දිව්‍ය කොස්ලා කුමාර් අධ්‍යක්ෂණය කරන චිත්‍රපයක ගිවිසුම් අත්සන් කිරීමේදී ආක්ෂේ සිය අය කිරීම් මුදල පවසා තිබෙන අතර, මුලින් දිව්‍ය කොස්ලා කුමාර් මෙම මුදලට ආක්ෂේව සම්බන්ධ කරගැනීමට අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙනවා. එහෙත්, ආක්ෂේගේ චිත්‍රපට එක දිගට සාර්ථක වන නිසාවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන නිෂ්පාදන කණ්ඩායම එම මුදල ආක්ෂේට ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. ආක්ෂේ සම්බන්ධ වූ මෙම චිත්‍රපටය ආදර කතාවක් ඇතුළත් නිර්මාණයක් නිසාවෙන් මෙම චිත්‍රපටය සාර්ථක වේද නැද්ද යන්න ආක්ෂේ තුළද ඇත්තේ අඩු ප්‍රතිශතයක් බව ඔහු සඳහන් කර සිටිනවා.

2016-07-04-ent-14
2016-07-04-ent-13



අදහස් (0)

'ආක්ෂේ' චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 50ක් අය කරනවලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 514 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site