මහජන බැංකුවේ අනුරාධපුරයේ ප්‍රධාන ශාඛාවේ පරිගණක දෝෂයක් නිසා ගනුදෙනුකරුවෝ අද (28) දෙපැයක් පුරා අසීරුවට පත් වුහ. මුදල් ගැනිමටවත් තැන්පත් කිරිමටවත් නොහැකිව ඔවුහු පෝලිම් වල සිටියහ. ඒ අතර හමුදා නිලධරයෝ ද වුහ.
බොහෝ දෙනා පැවසුවේ සිදුවු අවුල කුමක් දැයි බැංකුව නොපැවසු බවයි. මේ ගැන විමසීමට බැංකුවේ බැංකු කළමණාකරු හෝ ඉහළ නිලධරයකු සොයා ගත නොහැකි වු බවයි. ප්‍රාදේශිය නිලධාරිනියක කීවේ පරිගණක ක්‍රියා විරහිත වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ'පුර බැංකුවක පරිගණක හිරවේ
තරංග Monday, 28 December 2015 12:21 PM
තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති (නි)