අනුරාධපුර නාච්චදුව කළුවිල විද්‍යාලයේ දෙවැනි වාර පරික්ෂණය සඳහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිටින 6,7 ශ්‍රේණිවල සිසුන්ට ගණිතය ප්‍රශ්න පත්‍රය අද (15) ලබාදී ඇත්තේ පැය දෙකක ප්‍රමාදයකින් පසුව බව ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර කලාප ලේකම් ඊ.පි.විජේසිංහ මහතා පවසයි.
උතුරු මැද පළාතේ පැසල්වල දෙවැනි වාර පරික්ෂණය යටතේ අද (15) පෙරවරු 8.00 සිට 11.00 දක්වා පළාතේ පාසල්වල සිසුහු ගණිතය විෂයට පෙනී සිටියේය.
මෙදින කලුළුල විද්‍යාලයේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් වගණිතය විෂය හැදෑරු සිසුන්ට නියමිත වේලාවට ප්‍රශ්න පත්‍රය නොලැබුණ බව සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝ පැවසීය.
කළුවිල සේන විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයවික්‍රම සහ නාච්චදුව අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂ පියරත්න යන මහත්වරුන්ගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ නියමිත වේලාවට සිසුන්ට ප්‍රශ්න පත්‍රය දුන් බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අ'පුර පාසලකට ගණිතය පමාවේ
හිමාල් Friday, 15 July 2016 10:43 AM
මේක වාර විභාගයක්. මාධ්‍යවල යන්න තරම් දෙයක් නෙවෙයි, ඉස්කෝලේ ගුරුවරු හා බලධාරීන් සාකච්ඡා කරලා විසඳගන්න ඕන දෙයක්. (ර)