IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අ'පුර පුදබිමටත් ගංවතුර

සතියක් පුරා පවතින මහ වැසි නිසා උතුරේ පාසල් අද වසා දැමූ බව අධ්‍යාපන නිලධරයෝ කියති.

පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑලේ අඩි එක හමාරක් පමණ ගංවතුර ගලා ඇති බවත් තවත් අඟල් 6ක් ජලය වැඩිවුවහොත් වාහන ගමනාගමනය නතර විය හැකි බවත් පොලිසිය කියයි.

මල්වතු ඔය පිටාර ගැලිමෙන්  අනුරාධපුර පුජා භුමිය සමීපයට ම ගංවතුර  ගලා ඇත.

01[1] 02[1] 03[1] 06[1] 07[1]

ජායාරූප - රොමේෂ්  මධුසංක

Karu_Flood_News_Pix_(1)[1] Karu_Flood_News_Pix_(2)[1] Karu_Flood_News_Pix_(4)[1] Karu_Flood_News_Pix_(5)[1]

ජායාරූප - ක ග කරුණාරත්න

DSC_0107[1] 

apura_2015111691 apura_20151116912 apura_20151116913

ජායාරූප  - අතුල බණ්ඩාර



අදහස් (0)

අ'පුර පුදබිමටත් ගංවතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site