තමාගේ රට වෙනුවෙන් නිරුවත් වෙන්න කැමති නිළියන් දෙදෙනෙක් ගැන බොහෝ කතාබහට ලක්වූ කාරණාවක් වුණානේ. Qandeel Baloch නමැති නිළියගේ නිරුවත් වීමේ කතාව දැන් වෙනත් පැත්තකට යන බවක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගියදා පැවැති ඉන්දියා - පාකිස්තාන ක්‍රිකට් තරගයේදී පාකිස්තානය පරාද වීම එයට හේතුවී ඇති බවයි සඳහන් වෙන්නේ. පාකිස්තාන කණ්ඩායම ඉදිරියේ තමන්ගේ නිරුවත් වීමද දැන් ඇය ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ඇය සමාජජාල වෙත අදහස් දක්වමින් සයිඩ් අෆ්රිඩීගෙන් ඉල්ලා සිටින්නේ, කෙසේ හෝ ඉන්දියාව පරාජය කර පාකිස්තාන කණ්ඩායම දිනවන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අෆ්රිඩී වෙනුවෙන් නිරුවත ප්‍රතික්ෂේපයි